I have my driving test tomorrow. Any advices?

Apr 30, 2012
583
40
0
trail eka chora unoth,,,ahapan meka pass wenna me krame harenna wenath krama nadda kiyala shape eke ahapan,,man danna ekek goda giye ohoma thamai
1000 hari 500 hari denna wei,,good luck !
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    උඹට වහෙනේ යන විදිහ ලර්නර්ස් එකෙන් කියල දුන්න නේද ඒ විදහට එලවපන් මචෝ.
    උබට කලින් එකා වාහනේ නවත්තල තියෙද්දී උබට අරන් යන්න දෙයි
    ඉතිං ගියර් එක දාල, හැන්ඩ් බ්රේක් බාල කන්නාඩිය බලල සිග්නල් දාල පාරට ගනින්.
    ඊට පස්සේ ගියර් ටික මාරු කරලා අරන් පලයන්. ගොඩක් හෙමින් යන්නත් එපා හයියෙන් යන්නත් එපා. යන ටිකේ මාර්ග නීති අකුරටම පිලි පැදපන්. ගියර් දාද්දි ගියර් එක දිහා බලන්න එපා. එක්සමිනර් කාරය මොන බයිලේ ගැහුවත් උබ පාර දිහා බලාගෙන එලොපන් පුටෙ. උ ඉස්කෝලයක් ලගදී, උසාවියක් ලගදී කියයි හොර්න් එක පොඩ්ඩක් ගහන්න කියල, කහ ඉරක් ලදී කියයි නවත්තන්න කියල උබ ඉතිං ගොනා වගේ එව්වා කරන්න යන්න එපා.

    ටික දුරක් යද්දී පොර කියයි නවත්තන්න කියල. කියපු ගමන් නවත්තන්න කලබල වෙන්න එපා. සිග්නල් දාපං. ස්ලෝව් කරපං, ගියර් අඩු කර ගනින්
    සුදුසු තැනක් බලල නවත්තාපන්. ගේට්ටු, පාරවල් අවහිර කරලා නවත්තන්න එපා. වාහනේ පාරට සමාන්තරව නවත්තපන් පස්ස පාරේ ඉන්නෙ නැතුව. සිග්නල් ඔෆ් කරපං හෑන්ඩ් බ්රේක් ඇදපන් නෙඋට්‍රල් කරපං කන්නාඩිය බලල බැහැල එක්සමිනර් කාරයාගෙන් ටෙම්පරිය ඉල්ලන් ගෙඩර ඇවිත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාපං මම ගොඩ කියල.

    ජය වේවා :)
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    best of luck machan... parissamata drive karapan.

    thanks mchn :)

    :)

    mamath langadi gaththe,weraharin. reverse karaddi iri nam kapanna epa.welawa aragena kalpanawen daganin.trial nam ithin traffic eke thama karanna wenne.

    ela thanks ban :D

    mama exam ekath kara mata trail yanna bari una tama trail eka tibba 2011 november wala ma year eka khoma hari ganna ona
    learners eka kiyla dipun waidhata karpan un kaha ira gawa ehma nawttnai kiynna ehmnam nawtnna epa reverse ekath hodata karpan :)

    mamath A/L iwara karala learners giya passe HND classes nisa nawattuwa eta passe aye patan gaththa. e dawaswalama iwara karanna tibba. ela umbath ikmanata karala danna. :)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    උඹට වහෙනේ යන විදිහ ලර්නර්ස් එකෙන් කියල දුන්න නේද ඒ විදහට එලවපන් මචෝ.
    උබට කලින් එකා වාහනේ නවත්තල තියෙද්දී උබට අරන් යන්න දෙයි
    ඉතිං ගියර් එක දාල, හැන්ඩ් බ්රේක් බාල කන්නාඩිය බලල සිග්නල් දාල පාරට ගනින්.
    ඊට පස්සේ ගියර් ටික මාරු කරලා අරන් පලයන්. ගොඩක් හෙමින් යන්නත් එපා හයියෙන් යන්නත් එපා. යන ටිකේ මාර්ග නීති අකුරටම පිලි පැදපන්. ගියර් දාද්දි ගියර් එක දිහා බලන්න එපා. එක්සමිනර් කාරය මොන බයිලේ ගැහුවත් උබ පාර දිහා බලාගෙන එලොපන් පුටෙ. උ ඉස්කෝලයක් ලගදී, උසාවියක් ලගදී කියයි හොර්න් එක පොඩ්ඩක් ගහන්න කියල, කහ ඉරක් ලදී කියයි නවත්තන්න කියල උබ ඉතිං ගොනා වගේ එව්වා කරන්න යන්න එපා.

    ටික දුරක් යද්දී පොර කියයි නවත්තන්න කියල. කියපු ගමන් නවත්තන්න කලබල වෙන්න එපා. සිග්නල් දාපං. ස්ලෝව් කරපං, ගියර් අඩු කර ගනින්
    සුදුසු තැනක් බලල නවත්තාපන්. ගේට්ටු, පාරවල් අවහිර කරලා නවත්තන්න එපා. වාහනේ පාරට සමාන්තරව නවත්තපන් පස්ස පාරේ ඉන්නෙ නැතුව. සිග්නල් ඔෆ් කරපං හෑන්ඩ් බ්රේක් ඇදපන් නෙඋට්‍රල් කරපං කන්නාඩිය බලල බැහැල එක්සමිනර් කාරයාගෙන් ටෙම්පරිය ඉල්ලන් ගෙඩර ඇවිත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාපං මම ගොඩ කියල.

    ජය වේවා :)

    :rofl: haha ela thanks mcho :D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    thanks mchn :)

    :)

    ela thanks ban :D

    mamath A/L iwara karala learners giya passe HND classes nisa nawattuwa eta passe aye patan gaththa. e dawaswalama iwara karanna tibba. ela umbath ikmanata karala danna. :)
    ela bro khoma hari goda dapan apitata kiypan heta wisthara :)
    good luck bro. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රිවස් ව්ක කරනකොට , රිවස් කරලා ගානට වාහනේ කෙලින් කරගනින්... නැත්නම් එතනින්ම ෆේල් කරනවා... පිටිපස්සෙ හස්, මුල්,ගල් එහෙම තියෙනවා... වාහනේට නගින්න කලින් ඒවාත් බලාගෙන නැගපං.. ඒවා උඩට රිවස් කරන්න යන්න එපා... එහෙම වුනොත් සොරි... දෙපැත්තේ උස කනි දෙකක් තියලා ඒ මැද්දෙන් රිවස් එක දෙන්නේ.. ආපහු ඉස්සරහට ගන්නකොට ඒ කනු වල ගාවගන්න් එපා...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹට වහෙනේ යන විදිහ ලර්නර්ස් එකෙන් කියල දුන්න නේද ඒ විදහට එලවපන් මචෝ.
    උබට කලින් එකා වාහනේ නවත්තල තියෙද්දී උබට අරන් යන්න දෙයි
    ඉතිං ගියර් එක දාල, හැන්ඩ් බ්රේක් බාල කන්නාඩිය බලල සිග්නල් දාල පාරට ගනින්.
    ඊට පස්සේ ගියර් ටික මාරු කරලා අරන් පලයන්. ගොඩක් හෙමින් යන්නත් එපා හයියෙන් යන්නත් එපා. යන ටිකේ මාර්ග නීති අකුරටම පිලි පැදපන්. ගියර් දාද්දි ගියර් එක දිහා බලන්න එපා. එක්සමිනර් කාරය මොන බයිලේ ගැහුවත් උබ පාර දිහා බලාගෙන එලොපන් පුටෙ. උ ඉස්කෝලයක් ලගදී, උසාවියක් ලගදී කියයි හොර්න් එක පොඩ්ඩක් ගහන්න කියල, කහ ඉරක් ලදී කියයි නවත්තන්න කියල උබ ඉතිං ගොනා වගේ එව්වා කරන්න යන්න එපා.

    ටික දුරක් යද්දී පොර කියයි නවත්තන්න කියල. කියපු ගමන් නවත්තන්න කලබල වෙන්න එපා. සිග්නල් දාපං. ස්ලෝව් කරපං, ගියර් අඩු කර ගනින්
    සුදුසු තැනක් බලල නවත්තාපන්. ගේට්ටු, පාරවල් අවහිර කරලා නවත්තන්න එපා. වාහනේ පාරට සමාන්තරව නවත්තපන් පස්ස පාරේ ඉන්නෙ නැතුව. සිග්නල් ඔෆ් කරපං හෑන්ඩ් බ්රේක් ඇදපන් නෙඋට්‍රල් කරපං කන්නාඩිය බලල බැහැල එක්සමිනර් කාරයාගෙන් ටෙම්පරිය ඉල්ලන් ගෙඩර ඇවිත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාපං මම ගොඩ කියල.

    ජය වේවා :)

    me thiyenne elatama wisthare :)
     
    Jan 20, 2008
    22
    0
    0
    Thamange paduwe....marga neethi kadanne nathuwa drive karahan machan....cluch eke kakula thiyagena yanna epa....trial fail karanawa...hamawelema stearing weeh eka ath dekenma allagena palayan...( except when ur changing the gear LOL)...
    best of luck bro....dnt be afrid...a man will be there going with u from the learners also...
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    kiyala ne thiyenne...elata karapan...good luck....bariwelawath aul unoth..meka lankawane...hemita shape ekak daganain keeyak hari deela...he he..joke..

    hodata karapan...good luck...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kalabala nowi karapan. learners eken yana hinda aulak na. un kuttiya deela wade karala denawa. wahane elawana ekata wada hodata balapan hand brake balada yanne, signal light, kannadi balala dapan.