I miss my old self

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    32 හැංගිමුත්තං :D කාත් එක්කද බං ? මාත් ආසම සෙල්ලමක් ඒත් මගෙ වයසෙ උන් ලොකු වෙලා උන් දැන් ඒවට ආස නෑ :(

    ape game aiyala keepa denek innawa eyala ekka.. wahalawal udath hangenawa..
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    2.gif
    2.gif
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ow bn man montesorri yana dawas wala pitipasse raw eke hitapu kellekge ekata agilith gahuwa.:sorry:

    අපෝ බං උඹල මොන්ටිසෝරි කාලෙ ඉඳලම මහ උන් වගේනෙ :confused: අපි නං මොන්ටිසෝරි කාලෙ කෙල්ලො එක්ක අල්ලන සෙල්ලං කලා :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    අපෝ බං උඹල මොන්ටිසෝරි කාලෙ ඉඳලම මහ උන් වගේනෙ :confused: අපි නං මොන්ටිසෝරි කාලෙ කෙල්ලො එක්ක අල්ලන සෙල්ලං කලා :sorry:

    ඉතිං මුත් කරලා තියෙන්නේ අල්ලන සෙල්ලම් නේ... :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාරු වෙයන් යකෝ වැඩිපුර නිවාඩු දෙන ඉස්කෝලෙකට... :(

    අම්මටයි තාත්තටයි ඕක කියල මට ගුටි කන්නත් වෙයි :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අම්මටයි තාත්තටයි ඕක කියල මට ගුටි කන්නත් වෙයි :(

    මාමට කියපන්.... එයා ඒගොල්ලන්ට තේරුම් කරලා දෙයි... :yes: