I Miss You

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    sirawata hina giye na ban...onna ube shop eke mokakata hari henayak gahuwa kiwothnam ?

    dan minihath love karanawane...eeekai

    ඕකගෙ තියෙන්නෙ මහ මූසල කටක් ඕකගෙ කට හින්ද මගෙ මැෂින් එකක් එහෙම් පිටින්ම අයින් කලා.............ෂික්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිනා යන්නේ කොහොමද බන් මුගේ කෙල්ල කියපු දේම තමා අපිටත් කියන්න වෙන්නේ
    වෙදා කතාව හදලා දැම්මට ඇත්තටමත් මෙහෙම වෙන්න ඇති නේද බන් :D:D:D:D:D:D:P:P:P:P:P

    ;):rofl:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    @
    මමත් එහෙමයි එයා මගෙමයි මමත් රිප්ලයි කලා
    I Mr. You
    :love::love: කියල...

    කෙල්ල අය කොල් එකක් දුන්න....
    තමුසෙ මහ පොල් බූ‍රුවෙක් ඕයි කියල...........:confused::confused:

    මට ප්‍රශ්නෙ එච්චර ආදරේ කරපු එයා ඇයි මට එහෙම කතා කලේ.. කියල

    ************************
    ඔයා එයාව හිමි කර ගන්න උනන්දු වුණෙ නැති නිසා අන්තිමට කෙල්ලට මල පනින්න ඇති.
    මට නම් හැම දාම 10/12ක් එනවා....