-----------------------------------------------------------
මම දෑනට ලන්කාවෙ නෙමේ ඉන්නේ.ඒත් මේ දෙසෑම්බර් වල මම ලන්කාවට එනවා.මට ආවම Use කරන්න Car එකක් Rent කරන්න ඔනා.Colombo අවට ඉන්න Ek සෙට් එකෙ අය දන්නවනම් මට car එකක් Rent කරන්න හොද Place මොනවද කියන්න.Colombo හරි අවට වෙන්න ඔනේ.දන්න අය ඉන්නවනම් මට Help එකක් දෙන්න.

.