I Need Your Help

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mchnla mage channel eke mama mahansi wela hadapu me video eka wena ekkenek copy karala dala. Meka report karanna barida. Godak mahansi wela meka haduweth mama :( Magen kisima permission ekak nathuwa aran dala tiyenne :oo:

    Me mama hadapu video eka

    Me mage footage okkoma copy karala hadapu eka

    E madiwata IdeaHell eken eka Claim karala. Mage video eka.

    Lp76MFf.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    https://support.google.com/youtube/answer/2807622

    කම්ප්ලේන් කරලා වේ$iගෙපුතාගෙ චැනල් එකත් නැති කලානම් හරි. හැම වෙලේම යූටියුබ් දාන ඒව වෝටමාක් හරි ලෝගො එක එක්ක නම හරි දාහන්. නැත්තම් ඔය වගේ හිඟන්නො ඒවා උස්සනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Youtube hinganno :no:
    Umbata witherai wage copyrights claim keranna puluwan owner hatiyeta..
    Apita report keranna ba copyrights infringement hetiyata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Matath ohoma wuna- mage Oculus Go Unboxing video kawda pakek ehemma uge channel ekata re-upload karala. Mama Copyright complain ekak demma, within a week eka video eka YouTube block kara!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    බම්පි

    Youtube ekata complain karapan.

    ithin report karapanko ada ada inne

    https://support.google.com/youtube/answer/2807622

    කම්ප්ලේන් කරලා වේ$iගෙපුතාගෙ චැනල් එකත් නැති කලානම් හරි. හැම වෙලේම යූටියුබ් දාන ඒව වෝටමාක් හරි ලෝගො එක එක්ක නම හරි දාහන්. නැත්තම් ඔය වගේ හිඟන්නො ඒවා උස්සනවා.

    Matath ohoma wuna- mage Oculus Go Unboxing video kawda pakek ehemma uge channel ekata re-upload karala. Mama Copyright complain ekak demma, within a week eka video eka YouTube block kara!

    Youtube hinganno :no:
    Umbata witherai wage copyrights claim keranna puluwan owner hatiyeta..
    Apita report keranna ba copyrights infringement hetiyata

    Thanks a lot mchnla. Mama video eka report karala damma copyright infringment kiyala. Okkoma details fill karala yawwa
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    https://support.google.com/youtube/answer/2807622

    කම්ප්ලේන් කරලා වේ$iගෙපුතාගෙ චැනල් එකත් නැති කලානම් හරි. හැම වෙලේම යූටියුබ් දාන ඒව වෝටමාක් හරි ලෝගො එක එක්ක නම හරි දාහන්. නැත්තම් ඔය වගේ හිඟන්නො ඒවා උස්සනවා.

    Ow ban ilaga sare idan hemewelema watermark danna one. Tawa aniwa kawuru hari videos ussala athi. Next time idan danawa watermark eka :yes:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Epa wenawa ne ban. Watermark ekak danna ilaga sare idan upload karana hama video ekakatama.
    Watermark lesiyen makanna puluwan ban, nettan video eka poddak zoom karath hari. Keri wede kiyanne- oo umbe video eka aragen eeta passe un copyright claim karala. Studio LD kiyana ewunge fault eka, oya singer niwi.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Ow ban ilaga sare idan hemewelema watermark danna one. Tawa aniwa kawuru hari videos ussala athi. Next time idan danawa watermark eka :yes:

    අනිවා දාපන් වෝටමාක් එකට ඉෆෙක්ට් එකක් එක්ක සැරින් සැරේ. අඩු ගානෙ එතකොට යූටියුබ් එකට හරි කම්ප්ලේන් කරද්දි වටිනවා එහෙම එකක් තියෙන එක. මම නම් යූටියුබ් කරන්නෙ නෑ කරලත් නෑ අදහසකුත් නෑ කරන්න. ඒත් මගෙ ෆොටෝ වගයක් ෆේස්බුක් එකේ වෙන එකෙක් බාගෙන උගෙ වගේ දාල තිබ්බ. මම වෝටමාක් ගහල තිබ්බෙ. රිපෝට් කලා විතරයි පහුවදා වෙද්දිම අයින් කරල තිබ්බ. එක්කො අහල ගන්න ඕන. නැත්තම් තමන්ගෙ දෙයක් කරගන්න ඕන අනුන්ගෙ එව්ව හොරකම් කරන්නෙ නැතුව. යූටියුබ් වල නම් තනිකරම දැන් සල්ලි හොයන්න විතරයි මිනිස්සු වීඩියෝ දාන්නෙ. කලාතුරකින් තමයි හොඳ කන්ටෙන්ට් එකක් දකින්නෙ.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Watermark lesiyen makanna puluwan ban, nettan video eka poddak zoom karath hari. Keri wede kiyanne- oo umbe video eka aragen eeta passe un copyright claim karala. Studio LD kiyana ewunge fault eka, oya singer niwi.

    Mama meke dala tiyena widihata watermark ekak danna balanna. Moving text ekak. Etakota ain karanna amarui mama hitanne. Habai meka mama aye passe damme ne annoying da kiyala hithalath.

    Ow copyright claim eka nisa tamai mama meka dakketh. :oo: naththam mamath danne ne. Singer newei ow channel owner tamai.

    https://www.youtube.com/channel/UCJYnAD1QUHLdLCEAEZAHYCA

    Meyageda koheda channel eka. Not sure habai.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අනිවා දාපන් වෝටමාක් එකට ඉෆෙක්ට් එකක් එක්ක සැරින් සැරේ. අඩු ගානෙ එතකොට යූටියුබ් එකට හරි කම්ප්ලේන් කරද්දි වටිනවා එහෙම එකක් තියෙන එක. මම නම් යූටියුබ් කරන්නෙ නෑ කරලත් නෑ අදහසකුත් නෑ කරන්න. ඒත් මගෙ ෆොටෝ වගයක් ෆේස්බුක් එකේ වෙන එකෙක් බාගෙන උගෙ වගේ දාල තිබ්බ. මම වෝටමාක් ගහල තිබ්බෙ. රිපෝට් කලා විතරයි පහුවදා වෙද්දිම අයින් කරල තිබ්බ. එක්කො අහල ගන්න ඕන. නැත්තම් තමන්ගෙ දෙයක් කරගන්න ඕන අනුන්ගෙ එව්ව හොරකම් කරන්නෙ නැතුව. යූටියුබ් වල නම් තනිකරම දැන් සල්ලි හොයන්න විතරයි මිනිස්සු වීඩියෝ දාන්නෙ. කලාතුරකින් තමයි හොඳ කන්ටෙන්ට් එකක් දකින්නෙ.

    Ow meke nan padamak igena gaththa. Watermark ekak dammama adu gane video eka ussana eka hari adu weine. Ehema karanna one. Naththan aye videos hadanna hitenneth naha mehema. :no:

    Aniwa ahuwa nan at least okay kiyawana credits denawa kiyala kiwwa nan. Ehema mukuth naha uplaod karala e madiwata copyright claims karala unma :oo:

    Umba hoda welawata photos walata watermark eka damme. Upcoming videos hama ekakatama danna one mama. Ow apith asai YT eken salli hoyanna but apema contents dala.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mama meke dala tiyena widihata watermark ekak danna balanna. Moving text ekak. Etakota ain karanna amarui mama hitanne. Habai meka mama aye passe damme ne annoying da kiyala hithalath.

    https://www.youtube.com/channel/UCJYnAD1QUHLdLCEAEZAHYCA

    Meyageda koheda channel eka. Not sure habai.

    Typical kalu ketha anaatha Sinhalayek, hora wedak karala salli tikak hoyaganna hadana gameh anaathayek wage.

    Moving watermark demmoth video eka view karana ayata hita radayak, quality hungak bahinawa. Okkoma video dislike karai, subs adu wei.