ලොගෝ එක රෙජිස්ටර් කරලා නැත්නම් වෙන කෙනෙකුත් ඒ ලොගො එකම දාල වීඩියෝ හැදුවොත් ලොකු අවුලක් වෙනවා නේද ?
අර පස්සේ ලොගො එක කොපි කර කෙනා ඉස්සෙල්ලම ගිහින් ලොගො එක රෙජිස්ටර් කරගත්තොත් මුල ඉදන් ලොගො එක පාවිච්චි කල කෙනාට ලොකු අසාධාරණයක් වෙනවා නේද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නන පුලුවන්ද ?