ඈ බොල කොම්පනියෙන් කවරෙකුත් දාලද උබට දුන්නේ. කියන දේපොඩ්ඩක් තේරුම් ගනිල්ලකො. වැටුන ගමන් කුඩු වෙලා යන ෆොන් එකකින් තියෙන පලේ මොකද්ද
eek kata karana keta.
.ochchara salli deela phone ekak ganna puluwan nam cover ekak ganna barida
ඈ බොල කොම්පනියෙන් කවරෙකුත් දාලද උබට දුන්නේ. කියන දේපොඩ්ඩක් තේරුම් ගනිල්ලකො. වැටුන ගමන් කුඩු වෙලා යන ෆොන් එකකින් තියෙන පලේ මොකද්ද
.ochchara salli deela phone ekak ganna puluwan nam cover ekak ganna barida
ගොඩක් අය කියන විදියට ඇපල් හොදයි කියලනේ කියන්නේ අනිත් එවට වඩා. එත් මට නම් ලොකු ගැටලු ගොඩක් තියෙනවා මෙ සම්බන්දයෙන්. එකක් කියන්නම්. සැහෙන ගානකට ඇපල් එකක් අරගෙන එක බිම වැටුනොත් දේවියන්ගෙම පිහිට තමා. මගේ අතින්නම් ෆොනෙ එක වැටිල තියෙනවා අනන්තවත්. උබලටනම් කොහොමද දන්නේ නැ. එහෙම එක පාරින්ම කැඩෙනවනම් තෙරුමක් නැනේ

mage 4s eka 1ka parak wetila thiyanawa mukuth une ne.. screen protector ekai phone cover ekai dala thiyenne... mehemai..
phone brands ona tharam loke thiyanawa... e e phone use karanna e e ayage requirements ekka. anith eka eyalata eka afford karanna puluwanda kiyana eka matha..
1100 wage phone ekakin thamage requirements complete karaganna ekakta iphone ekak ganna eka "pissek"
but 4s ekak use karanana ekak try karanne apple next phone ekata (den iphone 5) yanna.. ethanin nawathinne ne un ipad, Mac gannath try karanawa e brand ekata asa wela...
Samsung unath ehema ethi. eka thamage kemetta mata decide wenne....
uba hoda car ekak use karana ekak gen ahanawada " ado pissu ai ochchara wiyadam kale... maruti ekak gattanam ethi ne kiyana ?? " ne ne
wetena ekata wisaduma thama parissamin use karana eka... 1100 use karanawa wage iphone ekak uda dada wisi kara kara ganna eka use karanne ne.. but ehema karana unuth innawa unta iphone price eka mahaloku deyak nemei.. ( mamanam gatte amaruwen.. e nisa parissamin use karanawa)..


ඇත්ත කතාව.
ගොඩක් මිනිස්සු ඇපල් ගන්නේ නමට ඇන්ඩ් පඩේ දාන්න බන්.
ගත්තට පස්සේ තමා රගේ තේරෙන්නේ.
කට්ටිය ඇපල් ගන්නේ රැල්ලට.ඒකයි වෙලා තියෙන්නේ.
අනිත් එක බන් ඇපල් එකක් අච්චර ගානක් දීලා අරගෙනත් අපිට ඕන සින්දුවක් රින්ග්ටොන් එකට දාන්න බෑ .ඇපල් එකෙන් දීලා තියන ඒවා විතරයි දාන්න පුලුවන්.
අනිත් එක බ්ලුටුත් කරන්නත් පුලුවන් ඇපල් ටු ඇපල් විතරයි.
අනිත් ඒවාට බ්ලුටුත් කරන්න ඕන නම් තර්ඩ් පාටි සොෆ්ට්වෙයාර් දාන්න ඕන.
මොන හු*තකටද ඔහොම ෆෝන් එකක් ඔච්චර ගානක් දීලා ගන්නේ.
අනිත් එක වැටුනු ගමන් කුඩු.
සැම්සුන්ග් කොපි කරනවා තමා ඒත් ඔරිජිනල් එකට වඩා හොදට හදනවා ඇන්ඩ් ගානත් අඩුයි ඇන්ඩ් කොලිටි එක වැඩියි.

Godak ewunta kiyala wadak na ban aththatama. aththatama apple 4ne ekak hariyata use keranne wath nathuwa bn oka gana kiyawanne.ow machan.. nariya midi thiththai kiwwa eka thama kiyanna thiyenne... lankawe unta product eke quality eka wedak ne unta one chiness ekakata sim dekak dagena signal alla alla TV balanna
ape unta wedak ne/ ape un danne ne;
cloud servers wala data store karanna
VPN ekak phone eken hadala network wenna
personal hotspot ekak use karana internet device walata distribute karala use karana
mage job eka anuwa mata hema welema mails ekka update wenna one, excel files open karanna one, PDF balanna one...
but oka garment ekaka mahana ekakta security job ekak karana ekakta kiwwata therenne ne ne ( man job pahath karanne ne)
eke anith petta thama patta hoda music instrument ekak labeta thiyana patta brand ekak limited edition kiwwata mama ganne ne ne.. moko mata ewa play karanna be.. gattata wedak ne...
api iPhone 5 vs Galaxy S3 vs Lumia 920 gena walin hoda mokadda kiyala hithanakota wena ekak oya moka gattath wetunama kedenawa kiyanawanam uta kiyanna one moka kiyalada ???![]()

උබ නම් මචන් iphone එකක් අතට අරන් බලලවත් නැ වගේ. itunes එකෙන්ම අපිට කැමති සින්දුවක් ringtone එකට දාන්න පුළුවන්, දන්නේ නැත්තම් ෆොනේ එකක් අරන් එන්න දාල දෙන්නම්.![]()
math aka thamai ban kiuwe 4th page eke. pora issellama kiuwa iphone ekata normal songs danna ba kiyala. itunes walin purchase kerapu awa withara danna puluwan kiyala adahas kare. eeta passe pora kiyanne iPhone 4 and 4S use kerala tiyenawa kiyala. oya deka use kerala tiyenawanam aniva ring tones dana hati danne nathi wenna widiyak nane.
mekai bn case eka. ada lankawe godak ewun kagahanawa araka cha meka cha kiyala. a unata aththatama balanakota a kagahana ekekwath a product eka use keralawath na. aththa scene eka. mama mehema kiuwata ubala kowruth tharaha wenna epa. mama aththa kathawa kiuwe.
බිම වැටෙන්න නොදී පරිස්සම් කරගන්න ඕනේ එක එතින්,
ඕනෑම ෆොනේ එකක් වැටුනොත් කඩෙන බව ඕනේ කෙනෙක් දන්නවා.![]()
සහතික ඇත්ත කතාව මචන්
උබ නම් මචන් iphone එකක් අතට අරන් බලලවත් නැ වගේ. itunes එකෙන්ම අපිට කැමති සින්දුවක් ringtone එකට දාන්න පුළුවන්, දන්නේ නැත්තම් ෆොනේ එකක් අරන් එන්න දාල දෙන්නම්.![]()
නෙට් එක පොඩ්ඩක් පීරුවනම් අහවල් දේ ගැන දැනගන්න පුලුවන් ඕන තරම්. අත පත ගන්නම ඔනේ නෑ බන්. නෙට් එක පොඩ්ඩක් පීරුවනම් අහවල් දේ ගැන දැනගන්න පුලුවන් ඕන තරම්. අත පත ගන්නම ඔනේ නෑ බන්.
Hikz uba oya 4nes 2 use kerala tiyenawanam ban ring tone ekak danna danne nathi wenna widiyak nane ban.
sirawatama kiyanne bn danne nathi dewal kiyala, kagahala wadak na bn. thamun use kerana product eka thamunta hodai ne ban. a nisa ube ekath ela anith awath ela kiyala hama product ekatama props deepan.![]()
නොර්මලි මම කැමති සෝනි මොබයිල්ස් තමා.
ඊට පස්සේ සැම්සුන්ග්.
දැනට මගේ ලග තියෙන්නේ xperia ray එක.
රින්ග්ටෝන් දාන්න අයිටියුන්ස් වලින් පුලුවන් කියලා මම දන්නවා.
නොර්මලි මොකක් ගත්තත් මම යු ටියුබ් එකේ කැරකිලා ඒකේ අලගිය මුලගිය තැන් බලනවා.
අයිටියුන්ස් එක ඇරුනාම ජේල්බ්රේක් කරාට පස්සේ රින්ග්ටොන් දන්න පුලුවන් කියන ක්රම දෙකට ඇරෙන්න වෙන ක්රමයක් ගැන මම දන්නේ නෑ.
ෆෝන් එකක් වියදම් කරලා ගත්තාම ඒක යුසර් ෆ්රේන්ඩ්ලි ඇන්ඩ් හාඩ් යුස් තියෙන්න ඕන.
ඇපල් වල මට ඔය දෙකම ඇල්ලුවේ නෑ.
math aka thamai ban kiuwe 4th page eke. pora issellama kiuwa iphone ekata normal songs danna ba kiyala. itunes walin purchase kerapu awa withara danna puluwan kiyala adahas kare. eeta passe pora kiyanne iPhone 4 and 4S use kerala tiyenawa kiyala. oya deka use kerala tiyenawanam aniva ring tones dana hati danne nathi wenna widiyak nane.
mekai bn case eka. ada lankawe godak ewun kagahanawa araka cha meka cha kiyala. a unata aththatama balanakota a kagahana ekekwath a product eka use keralawath na. aththa scene eka. mama mehema kiuwata ubala kowruth tharaha wenna epa. mama aththa kathawa kiuwe.
hari machan ubata alluwe na kiyala a product ekata waraddak kiyanne ba ne bn. aka thamai mama issellama kiuwe aka Personal Likeness eka kiyala.
ubata iphone eka alluwe na kiyala anith ewun ganne nathuwa inne na bn. anika thamai ubata alluwe na kiyala apple company eke sales adu wenneth na. akata thamai bn dan godak mobile 4ne brands tiyenne. samsung android wala UI ekata kamathi nathi unta HTC ganna puluwan uu kamathi nam.
onna okai mama kiyanna try keranne. aka therum ganna try kerapan.
වැඩක් නැ මචන් කතා කරලා. iphone එකක් use කල නම් ඔය වගේ ගොන් කතා කියන්නේ නැ නේ. වෙන මෝඩයෙක් කියපු එකක් අහගෙනද කොහෙද.
iphone වලට බනින්නේ කවදාවත් හරියට use කරපු කෙනෙක් නෙමේ, හරියට use කල නම් එකේ අගේ තේරෙනවා. මට නම් තියන ඇපල් හොදඊ.

smart phone ekak gannawanum apple ekak ganin,
bima watena wa num nokia ekak ganin
android smart kiwwata apple tharam smart naha.apple ganna bari euan thamai android hodai kiyanne.




Machan umbata kawadaawath ba Apple device ekak wena brand ekak ekka compare karanna. Eke teruma mokakda kiyala umba apple (ipod,iphone, macbook) user kenek nam tereyi, naththan therum karanna try karala wedak na. Mamath use karanne apple witharayi, mata S3 ekakuyi iphone 3G ekakui dunnoth mama ganne iphone 3g eka.
Umbata bima daanna polowe gahanna one nam menna me wage Sonim phone ekak ganin, apple thiyenne bima daanna polowe gahanna nemeyi machan..


hariyata badaginne inne ekak gen kana food wala poshanaya gena awadanenda innawa ahanawa wage 

මට ආස නෑ කියන්නේ අනිත් එවුන් ගන්න එපා කියන එක නෙවෙයි කියලා මම දන්නවා.
අපි කෑ ගැහුවත් උන්ගේ සේල්ස් අඩු වෙන්නේ නෑ .
බට් ඇපල් නොට් වොර්ත් ෆො ද මනි දැට් වී ස්පෙන්ඩ්.
