මෙහෙමයි මචන්.
1100 එක හදල තියෙන්නේ රළු පාවිච්ච්යට සුදුසු වෙන්න. එක කෝටිපතියාගේ ඉදල හිගන්නා දක්වා ඕනේ කෙනක්ගේ භාවිතයට සුදුසුයි. එකනේ මේසන් බාසුන්නේහෙලා එහෙම 3310 1100 1110 1202 1280 වලට කැමති.
අයි ෆෝන් එක හදල තියෙන්නේ වාහන වලින් ගමන් යන. ඇග මගන්සි වෙලා වැඩක් කරන්නේ නැති බොස් ටයිප් එකේ අයට. ඒ වගේ කෙනෙක් පාවිච්චි කරද්දී ෆෝන් එකට හානියක් වෙන්න තියෙන ඉඩ අඩුයි.නමුත් සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරද්දී???
අපේ අයට ගොඩක් වෙලාවට අයි ෆෝන් නිකන් හම්බ වෙන්නේ. බොහෝවිට සුද්දෙක්ගෙන්. එකෙක් ගාව තියෙනවා දැක්කම සමහර උන් සල්ලි දීලා ගන්නවා. සෙකන්ඩ් හෑන්ඩ් හරි. එත් ගන්න සල්ලි නැති අය චයිනීස් එකක් වත් ගන්නවා.ඕකයි ඇත්ත. නැත්නම් Do , Forme වලට වඩා ලංකාවේ ෂොප් වල apple තියෙන්න ඕනේ නේ.
අන්තිමටම කියන්න තියෙන්නේ බිම වැටුනොත් ඇපල් 2-4S වල ටච් එකේ ග්ලාස් එක ඉරි යන එක තමයි වෙන්නේ.බොහොම කලාතුරකින් තමයි ඩිස්ප්ලේ යන්නේ.ගියත් බය වෙන්න එපා. ලංකාවේ ඕවයේ පාට්ස් තියෙනවා. ටච් එක මහා ගානක් වෙන්නේ නෑ.