I Phone හෙල්ප්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    I phone එකක් ගන්ඩ යන්නෙ කුකුලනි.
    12 Pro Max ද 13 ද ඔය දෙකෙන් මොකක් ගන්න එකද හොද?

    Used එකක් ගන්ඩ ද brand new ගන්ඩ ද?

    සල්ලිත් නෑ ලොකුවට හැබැයි බැන්කු පොතේ තියෙනවට වඩා ඕකක් ගන්න එක හොදයි වගේ.
     
    • Like
    Reactions: SupiriKollek

    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    12 ප්‍රෝ මැක්ස් එකට වඩා 13 සීරිස් එක හොඳයි. මගේ කලින් තිබ්බේ 12 ප්‍රෝ මැක්ස් . දැන් අලුතින් 13 ප්‍රෝ මැක්ස් ගත්තා. හැම වෙලාවේම තියෙන අලුත්ම ෆෝන් එකට යන්න. ඉස්සරහට විකුනන්න වුනොත් ලේසියි. අනික එක එකා පාවිච්චි කරපු බැටරි කැපසිටි අඩු වෙච්ච අයි ෆෝන් ගන්න එපා.
     
    • Like
    Reactions: Fire1994

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    12 ප්‍රෝ මැක්ස් එකට වඩා 13 සීරිස් එක හොඳයි. මගේ කලින් තිබ්බේ 12 ප්‍රෝ මැක්ස් . දැන් අලුතින් 13 ප්‍රෝ මැක්ස් ගත්තා. හැම වෙලාවේම තියෙන අලුත්ම ෆෝන් එකට යන්න. ඉස්සරහට විකුනන්න වුනොත් ලේසියි. අනික එක එකා පාවිච්චි කරපු බැටරි කැපසිටි අඩු වෙච්ච අයි ෆෝන් ගන්න එපා.
    එල බන් thanks

    13 pro ganna 13 ganna epa phone eka echra wadak naha
    එච්චර යට කරන්ඩ සල්ලි නෑ බන්😂
    ------ Post added on Mar 23, 2022 at 6:39 PM
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Kawuruhari muuta udawwak karapallako. Pitarata idala ena kawuruhari hamba una nan ubata pahasui machan.
    Base versions namata witharai machan. Habai Pro hari Pro Max ekak hari gaththama benefits also MAX
    Oya hithana tharam wenasak na bn. Screen eka lokui, Night time image quality tikak hodai
    Hithata thama sahane thiyenne
     

    nidarsha91

    Well-known member
  • Oya hithana tharam wenasak na bn. Screen eka lokui, Night time image quality tikak hodai
    Hithata thama sahane thiyenne
    Uba harı machan. Ubath ekka ekagai eth, Hamadema Hitha thamai machan.
    Experience - Pro / Max
    Battery Life - Pro / Max
    Screen Size - Pro / Max
    Glory - Pro / Max
    Worth - Pro / Max

    naththan gaththata passe loweth oowa hithenawa machan.