I phone 12 pro

InfinitySL

Active member
  • Jun 18, 2021
    105
    70
    28
    යාලුවනේ iphone 12 pro use කරන කවුද ඉන්නේ... එකේ battery life එක කොහොමද??
     

    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    Me tips walin samahara ewa try karapan, battery save karaganna puluwan background processes ehema adu karala

     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,658
    19,518
    113
    normal ude 100% thibboth data use karala havasa 5 vage venakota 10% vage nam normal da machan
    Percentage ekat ekka depend wenawa ban. Mage eka gatta kalema ara covid tibba kaale neh dawasema phone eke inne. Ude 100% ta gattama ra 11 wage wenakan use karalat 25% wage ituru wenawa.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මාත් මේ 11 එකක් ගන්න කියල බැලුවේ :eek:
     

    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    whole time wifi + vpn wage on da?
    VPN nam use karanne na ban, but WIFI fulltime on. Eeye ude 100% charge kala, dan 22% tiyenawa

    IMG_8CB5703D6E38-1.jpeg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    මහලොකු සුද්දගෙ අැපල් ෆෝන් වල බැටරිය අවුරුද්දක්වත් තියාගන්න බෑලු නේද..🤣🤣🤣ලංකාවේ නම් බැටරියක් දාගන්න රුපියල් විසි තිස්දාහක් වෙනම වෙන් කරගෙන අයිෆෝන් ගනින්..🤣🤣🤣