machan IOS eka downgrade karala karanna barida?
habai mama danna widihata ios downgrade karanna ba needa?
OS එක downgrade කලත් මේකේ baseband එක downgrade කරන්න බැ.
machan IOS eka downgrade karala karanna barida?
habai mama danna widihata ios downgrade karanna ba needa?
laser mobile athurugiriya we can fix it 0112563822



sure ekata puluwanda ??????????????![]()
මොන බොරුද බන්. පුළුවන් නං මන් මෙහෙලහට උබට කරන විදිය කියලා. බැරි නිසා තාම බැ කිව්වේ.
විදියක් තියෙනවා නං. මන් කොහොම හරි ඕක කරන හැටි කියල දෙනවා. නිකන ඔය ෆෝන් කඩ වලට දීල තියෙන ටිකත් විනාස කරගන්න තාම හදන්නේ.



machn uba Singapore kiyala kiwwa neda Singapore walin Contract ekka I phone 4 ekakui 4S ekakui kiyak weida mage ayya kenek innawa genna ganna puluwan
http://www.m1.com.sg/iPhone/ me site eke widihata nam echchara ganak nethiwe ne 4S 64GB ekak $115 wei![]()
contact එක්ක නං නිකන් උනත් ගන්න පුළුවන්. plan එකේ හැටියට ඒ උනාට 24 month වලට දෙන්නේ. contact දාලා පොල්ල් තිබ්බොත් අයෙත් සින්ගපොරේ ඇවිල්ලා හමාරයි.

සින්ගපොරේ ඇවිල්ලා හමාරයි kiwwe mata therune ne . gena ekata awulak yaida![]()
contarct දාලා එක ගෙවල ඉවර කරන්න ඕනේ. ෆොනේ එක කොහේ අරණ ගියත් ගැටළුවක් වෙන්නේ නැ.

gewwe neththam
laser mobile athurugiriya we can fix it 0112563822

machn ohe shops wala LOcked ewa sell karanna thiyanawada??????
මෙහෙ නිතිය හැටියට ලොක් ඒවා විකුනන්න තහනම් , එක නිසා මෙහෙන ගන්න ෆෝන් කොහෙත් වෙඩ කරනවා.


Thanks ayyemachan mage iphone 4 bb 04.11.08 meka unlock karanna berida ban![]()


thawa gevey Sim nelu
