අනේ යාලුවනේ මට ලොකු උදව්වක් ඕන මගේ යාලුවෙක් ගාව තියෙනවා I-Phone 4 එකක් එකේ Base band -4.12.01 එක ios 5 වලට අප්ග්රඩ් කරලා තියෙන්නේ. රට්ටෝ නම් කියනවා මේක තම අන්ලොක් කරන්න බැහැ කියල එතකොට මාර සීන් එකනේ මේක අන්ලොක් කරන්න බැරි වෙයිද ??










අනේ යාලුවනේ මට ලොකු උදව්වක් ඕන මගේ යාලුවෙක් ගාව තියෙනවා I-Phone 4 එකක් එකේ Base band -4.12.01 එක ios 5 වලට අප්ග්රඩ් කරලා තියෙන්නේ. රට්ටෝ නම් කියනවා මේක තම අන්ලොක් කරන්න බැහැ කියල එතකොට මාර සීන් එකනේ මේක අන්ලොක් කරන්න බැරි වෙයිද ??![]()
\\දෙනාට තියෙන Gevey SIM එක හෝ Ultrasnow එකෙන් හෝ මොනම විදියකින් වත් කරන්න බැ. පුලුවන් කෙනෙක් කලොත් මගේ කන කපනවා. හි හි ..




















ok machn mama call karannam thanksමචෝ වෑල්ලවත්තෙ තියෙනව පොට් එකක් අන්න ඒකෙන් අහල බලප්න් කඩේ නම I phone Technologies මෙන්න නම්බර් එක 0777316908
මගේ එකත් අන්ලොක් කරල දුන්නෙ මෙයාල තමයි හෑබෑයි මගේ වර්ශන් එකනම් 4.1 හොදේ..
කොහොම හරි කෝල් එකක් දීල බලප්න්කෝ...


දෙනාට තියෙන Gevey SIM එක හෝ Ultrasnow එකෙන් හෝ මොනම විදියකින් වත් කරන්න බැ. පුලුවන් කෙනෙක් කලොත් මගේ කන කපනවා. හි හි ..


කරගන්නම ඕනේ නං , කරන්න තියෙන්නේ ෆෝන් එකේ logic board එකේ baseband chip එක මාරු කරන එක තාම. එක ලංකාවේ කරනවද කියල නං දන්නේ නෑ.

mna wada bn e ewa koheda thiyenne

ba machan..tama ba ..lagadima oka unlock karnna gevey sim ekk out wei..etakan inn wenwa![]()



දෙනාට තියෙන Gevey SIM එක හෝ Ultrasnow එකෙන් හෝ මොනම විදියකින් වත් කරන්න බැ. පුලුවන් කෙනෙක් කලොත් මගේ කන කපනවා. හි හි ..
?