I Phone 6s icloud unlock

HideTheCats

Member
Nov 2, 2015
2
0
0
මචන්ලා මගෙ iphone 6s එකක් තියෙනවා icloud ලොක්. ලන්කාවෙ අන්ලොක් කර ගන්ඩ පුලුවන්ඩ ? කීයක් විතර යනවඩ ? online කරගන්ඩ පුලුවන්ඩ ? :(:(:(
 

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
බොරු කියන්න එපා බන් උබේ එකක් නම් උබ PASSWORD දන්නවා නේ ..!! :angry::angry:
 

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    උබ හොරෙන් ඇහුලුවා නේ ? හෙන ගහනවා යකෝ මගෙත් iphone 6 එකක් හොරකන් කලා :sorry::sorry::sorry: