machanzz la iphone jailbreak karana eka hodaida naththam chaterda??

කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැ අප්සෙට් වගේ නම iTunes එකට ගිහිල්ල Restore පාරක දාන්න![]()
machan warranty case weyda???
ප්‍රශ්නයක් වෙනවා උඹ JAILBREAK කරලා ගෙනියපුවම එක හින්ද හදන්න ගෙනියනවානම් RESTORE කරලා ගෙනියන්න එතකොට හරි වෙනසක් හොයන්න බැහැ ඔයාට ඕනේ නම මෙන්න සිතේ එක මම use කරන්නේ මෙන්න මේක
http://www.iclarified.com/tutorials/index.php
thnx a lot macho...