I phone X උදව්වක් i phone ගැන දන්න අය එන්න

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා. මම Apple I phone X පාවිච්චි කරපු ෆෝන් එකක් ගත්තා.

    චාජර් එක ලැබුනෙ නෑ මට. මම දැනට මගෙ ගාව තියෙන VIVO චාජර් එකකින් තමා චාජ් කරන්නේ.

    ඔරිජිනල් චාජරය නැතුව වෙන එකක් පාවිච්චි කරන එක අවුලක් වෙයි කියල හිතෙනවා. තාම කිහිපපාරයි චාජ් කලේ.

    මම vivo චාජර් එකේ ෆොටෝ එක පහලින් දාන්නම්.
    Screenshot_20230111_082941.jpg


    මම shop එකක බැලුවා i phoneචාජර්. පාවිච්චි කරපු ඔරිජිනල් එකක් කියලා එකක් පෙන්නුවා. ඒකෙත් ෆොටෝ එකක් දාන්නම් පහලින් දන්න කෙනෙක් ට බලල කියන්න පුලුවන් ද ඒකත් ඔරිජිනල් ද කියල.?
    Screenshot_20230111_082952.jpg


    I phone X පාවිච්චි කරන ඔරිජිනල් චාජර් එකක් තියන කෙනෙක් ඉන්නවා නම් ෆොටෝ එකක් දාන්න පුලුවන් ද මචන්ලා. මට voltage විස්තර එහෙම බලා ගන්න.

    ඔරිජිනල් චාජර් එකක් ගන්න හරි ගන්න පුලුවන් හොදම එකක් ගන්න හරි දන්න අය උදව්වක
    කරනවද මචන්ලා...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ෆේක් චාජර් ගොඩක් තියනවා, එක එක රීජන් වලට ටිකක් වෙනස් චාජර් තියෙන්නත් පුලුවන්
    මේ මගේ X එකට ආපු ඔරිජිනල් චාජරේ
    මේක
    100-240v ~50/60Hz 0.15A
    Output 5V 1A
    IMG_4377.jpg


    දෙවනියට ෆොටෝ එකේ තියන චාජරේ මට පේන විදියට ඔරිජිනල් නෙමයි වගේ, apple චාජර් වල ප්‍රින්ට් කරලා තියන අකුරු ඔය වගේ පේන්නෙ නැහැ, බොහොම ලාවට වගේ ප්‍රින්ට් එක තියෙන්නෙ අනික ඇපල් ලෝගෝ එක එහෙමත් තියනවා චාජරේ ඒක නං ස්ටිකර් එකට වැහිලද දන්නෙ නැහැ
    ඔය චාජර් මොඩල් එකම පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා ඒ විදියටම markings තියනවද කියලා කම්පෙයා කරලා බලන්න

    වෙන චාජරේකින් චාජ් කරනවා නං branded චාර්ජර් එකකින් චාජ් කරන්න. vivo එකත් අවුලක් නැහැ. එහෙම නැත්තං අලුතෙන් චාජර් එකක් ගන්නවා නං බ්‍රැන්ඩඩ් චාජර් එකක් ගන්න Anker වගේ එකක්. එහෙම නැත්තං අඩුම තරමේ Baseus/Ugreen වගේ එකක් වත් ගන්න
    ගෙදර සැම්සුන්ග් වගේ චාජර් එකක් තියනවා නං ඒකෙන් චාජ් කරන එක ඔය සේරටම වඩා හොඳයි

    PD සපෝට් කරන චාජරයක් තියනවා නං සහ Type c to lightning කේබල් එකක් තියනවා නං ෆෝන් එක ගොඩක් ඉක්මනට චාජ් කරන්න පුලුවන් හැබැයි බැටරියට ඒ තරං හොඳ නැහැ ෆාස්ට් චාජ් කරන එක
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    🤣🤣🤣🤣🤣🤣 ඔය පුන්ඩය 15W නේ .vivo එක 10W.
    විවෝ එකෙන් charge කරන එක අවුලක් නෑ.
    yes
    Ehema Iphone charger ma one na bn. 15W or ita adu charger ekak use karanna
    එහෙම එකකුත් නැහැ
    ෆෝන් එක ගන්නෙ ෆෝන් එකට අවශ්‍ය A ගාන විතරයි

    මම මගේ ලැප්ටොප් චාජරෙනුත්(ඒක type c port එකක් තියෙන්නෙ ) ෆෝන් එක චාජ් කරනවා. ලැප්ටොප් චාජරේ 140W, එහෙම අවුලක් වෙලා නැහැ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Photo balala fake da original da kiyala kiyanna ba.

    vivo eke charger eka original nam. Out put eka hari nam 5v 2a eka kisima awlak na oya chinese fake iphone chargers walata wada.


    mokada charger or powerbank wala output eka thama wedagath 5v kiyana eka.

    charger ekata wada iphones wala cable eka gena thama worry wenna one mokada oke athule podi circuit ekak tiyenawa. Eke quality eka
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    F3101DA1-7DB9-4FE1-912D-7B0AA1D0C135.jpeg
    F3CE472F-EB87-4F36-9152-E7CDA4F608F4.jpeg
    3A7AE5EB-11DF-46F9-944D-ED203950F4F3.jpeg


    මේ ඔක්කොම original charges. 12W එකනම් Apple Store එකකින් ගත්තෙ. අනිත් ඒවා. iPhones එක්කම ආව ඒවා.

    X එකට box එකේ එන්නෙ 5V 1A charger එකක්. ඒත් wattage එක වැඩි (Apple chargers නම්; 12W, 18W, 20W, 29W, 30W, 35W, 61W, 67W, 87W, or 96W, 140W මේ ඕනෙ එකකින්, iPhone 8 එකේ ඉඳලා ආව හැම device එකක්ම fast charge කරගන්න පුළුවන්. ඒ නිසා wattage එක වැඩි,) charger එකකින් charge කරාට අවුලක් වෙන්නෙ නෑ..

    හැබැයි හොඳ Branded Charger එකක් use කරන්න ඔය chinese ජරාව නැතුව.

    උඹ දාල තියෙන charger එක genuine charger එකක් නෙමෙයි.

    ලංකාවේ original කියලා විකුණන බහුතරයක්, chinese කෙහෙල්මල්.. ඒවායින් phone එක charge කරන්න එපා.. එහෙම කලොත් battery එකට බුදු සරණයි 🙏 .

    ඒ හින්දා මොකක් හරි කමක් නෑ හොඳ reputed brand එකක original charger එකකින් charge කරන්න. (Original Samsung, MI, Oneplus, Anker වගේ)

    උඹේ තියෙන vivo charger එකත් අවුලක් නෑ.. ඒත් Anker Nano වගේ charger එකක් ගන්න පුළුවන්නම් හොඳයි...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය phone එක power delivery support. ඒ කියන්නෙ ඕනෙම power එකක් phone එකට ඕනෙ ගානට adjust කරගන්නවා. අවුලක් නෑ.
    එහෙම නැහැ මචන්
    power delivery කියන්නෙ ඕනම පවර් එකක් දෙන්න පුලුවන් කියන එක නෙමයි
    චාජර් එකත් පවර් ඩිලිවර් සපෝට් කරනවා නං චාජ් වෙන්න කලින් චාජර් එක සහ ෆෝන් එක අතර කමියුනිකේට් කරලා දෙන්නම සපෝට් කරන වෙන වෙන වෝල්ටේජ් ලෙවල් ටික හොයා ගන්නවා
    ඊට පස්සෙ වෝල්ටේජ් එක වැඩි කරලා ෆාස්ට් චාජ් කරන්න පුලුවන්

    එහෙම නැතුව අපිට වෙන වෙන පවර් තියන චාජර් වල පවර් වලට ඇජස්ට් කරගන්නවා කියන එක නෙමයි
    පවර් ඩිලිවරි සපෝට් නැති ලොකු වොට් ගානක් තියන චාජර් එකක් යූස් කරොත් ෆෝන් එක ඒකෙ වොට් ගානට ඇජස්ට් වෙන්නෙ නැහැ පවර් ඩිලිවරි නැතුව ෆෝන් එක චාජ් වෙන වොට් ගානෙන් චාජ් වෙයි ගොඩක් වෙලාවට 10W වලින් වගේ

    හැබැයි මෙහෙම දෙයක් තියනවා වොට් ගාන වැඩි උනාට ෆෝන් එකට හානියක් වෙන්නෙ නැහැ ෆෝන් එකට අවශ්‍ය කරන්ට් එක විතරයි ගන්නෙ. ඒක නිසා වෝල්ටේජ් එක වැඩි කරලා ලොකු කරන්ට් එකකින් චාජ් කරන්න තමයි පවර් ඩිලිවරි/Quick charge වගේ ඒව හදලා තියෙන්නෙ
     
    • Love
    Reactions: DIGPRIYANKARA

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    thank you bro @NEMISIS පැහැදිලි කරාට. 100% agree with you. මම අදහස් කරේ උඹ අන්තිමට කියපු දේ විතරයි bro. එකේ අහලා තිබ්බ එකට සරල උත්තරේ අවුලක් නෑ කියලා.. වැරැද්ද හරි ගැස්සුවාට thanxxx.. ;}