I Phone X එකක් තියෙනවා ගැනුම් කරුවන් ඉන්නවනම් එන&#35

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    I Phone X එකක් තියෙනවා ගැනුම් කරුවන් ඉන්නවනම් එන&#35

    පුතාලා පුතීලා I phone x 64GB Black (Complete Set) එකක් තියෙනවා..UK වලින් ගෙනාපු එකක්.. :) මාසයයි යූස් කරලා...යූස් කරලා කිව්වට ඒක නිකන් on කරලා බලලා ආයිත් පෙට්ටියට දැම්ම සීන් එකක් තියෙන්නෙ.. :rofl:

    ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩ :) මට PM එකක් දාන්ඩ... ප්‍රයිස් එකක් උඹලම කියපන් මචන්.. :dull: :D warranty නෑ මන් හිතන්නෙ.. එහෙ යවලා තමා warranty claim කරගන්ඩ වෙන්නෙ නම්, International warranty දෙන්නෙ නැද්ද බන් :confused:

    ආ..මගේ එහෙම නෙමේ,මගෙ යාලුවෙක්ගෙ..අපිට මොන I phone x ද :(
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,624
    113
    Nowhere
    යාලුවත් on කරලා අතපත ගාලා පෙට්ටියට දාන්න ඇති නේද :rofl:
     
    Last edited:
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    100,000 k denna

    :angry::angry:

    යාලුවත් ok කරලා අතපත ගාලා පෙට්ටියට දාන්න ඇති නේද :rofl:

    ගොඩක් දුරට.. :rofl: ප්ලීස් බිස්නස් කඩන්නැතුව යනවද :angry:

    kiyada kiyanne?

    ඌ ගානක් කිව්වෙ නෑ..මට සෙට් කරපන් කියලා කිව්වේ...උඹේ price එක කීයද :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    ඔයාට තේරුනාද එයා ඒ කිව්ව එක..මට නම් නෑ.... :dull: තේරුනා වගේ reply කලා :baffled:

    Mata nam theruna :P:P
    Oka fb page eheka dala balapanko. Ikmanata wikinei ban. Show up anathayo serama inne fb eke.
     
    • Like
    Reactions: CorD SaC

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    avatar510306_7.gif
     
    • Like
    Reactions: CorD SaC

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,624
    113
    Nowhere
    ඔයාට තේරුනාද එයා ඒ කිව්ව එක..මට නම් නෑ.... :dull: තේරුනා වගේ reply කලා :baffled:


    යාලුවත් on කරලා අතපත ගාලා පෙට්ටියට දාන්න ඇති නේද
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Mata nam theruna :P:P
    Oka fb page eheka dala balapanko. Ikmanata wikinei ban. Show up anathayo serama inne fb eke.

    බෑ බන්..මම FB ගෲප් එකක මොකක් හරි දැම්ම ගමන් කොහෙ හරි ඉන්න අපේ ගොබ්බයෝ ටිකක් ඇවිත් මාව බයිට් කරලා ..නැති බංගස්ථාන කරලා දානවා... :( :growl:


    කීයක් කොමිස් ගහනවද?:rofl:

    ‍8GB රැම් එකක් හරි... SSD එකක් හරි ගන්ඩ බැලුවේ :rofl: :lol:


    යාලුවත් on කරලා අතපත ගාලා පෙට්ටියට දාන්න ඇති නේද

    නෑ නෑ අනේ :frown:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උබත් on කරලා අතපත ගාලා පෙට්ටියට දාන්න ඇති නේද :P

    චුට්ටක් ඉතින්.. :P :rofl: Nokia Symbian නුයි Androidයි අත ගාලා මට ඒ මගුල හසුරවන්ඩ තේරෙන්න් නෑ බන්... :( මට යන්තමට කැමරාව on කරගන්ඩ පුලුවන් :baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    චුට්ටක් ඉතින්.. :P :rofl: Nokia Symbian නුයි Androidයි අත ගාලා මට ඒ මගුල හසුරවන්ඩ තේරෙන්න් නෑ බන්... :( මට යන්තමට කැමරාව on කරගන්ඩ පුලුවන් :baffled:


    :dull::dull:හ්ම්ම්