I Phone X එකක් තියෙනවා ගැනුම් කරුවන් ඉන්නවනම් එන#
පුතාලා පුතීලා I phone x 64GB Black (Complete Set) එකක් තියෙනවා..UK වලින් ගෙනාපු එකක්..
මාසයයි යූස් කරලා...යූස් කරලා කිව්වට ඒක නිකන් on කරලා බලලා ආයිත් පෙට්ටියට දැම්ම සීන් එකක් තියෙන්නෙ.. 
ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩ
මට PM එකක් දාන්ඩ... ප්‍රයිස් එකක් උඹලම කියපන් මචන්..
warranty නෑ මන් හිතන්නෙ.. එහෙ යවලා තමා warranty claim කරගන්ඩ වෙන්නෙ නම්, International warranty දෙන්නෙ නැද්ද බන් 
ආ..මගේ එහෙම නෙමේ,මගෙ යාලුවෙක්ගෙ..අපිට මොන I phone x ද

පෙට්ටි කඩ කඩ ඉන්නෙ මොකටද