I Phone X Help

Banty8990

Junior member
  • Jan 28, 2015
    54
    1
    8
    මචංලා මට I Phone X එකක් ගන්න ඕනි... ඔයාලා දන්න, හොද වගකීමක් දෙන, ඔයාලට recommend කරන්න පුළුවන් තැනක් කියනවද....? අබාන්ස්, සිංගර්, ඩයලොග්,මොබිටෙල්, මේවට අමතරව තව I Phone කරන කට්ටිය ගැන පොඩ්ඩක් විස්තර දාන්නකෝ.....:):)
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Thawa paya ganakin iPhone XS eka announce karanwa, ethkota idala ekama gana machan sali aparadey. :D sali awulak nam kohomath XS eka announce karama X eka ganan adu wenwa. Idala authorized dealer kenk gen gana, Dialog/ BT Options wage.