I Quit Smoking

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සිගරට් මත්පැන් බී නවත්ත​පු අය කව්ද එලකිරි ඉන්නේ
අද දවසින් පසුව13,08,13 මම මේ දෙකටම තිත තියමි.
ඔබලාගේ අදහස් උවමනායි.
මොකද මේක ඉතාම ලේසි දෙයක් නොවණ නිසාය​.

:rolleyes:
 

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    tumblr_m9ucoubBpM1qikek7o1_500.gif
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama nam 2007 walin passe nawaththala inadala den 3 months walata kalin start kala, den aapahu 1 week nawaththala, iam not addicted, oni welawaka nawaththanna puluwan, start karannath puluwan, only ciga.. bona ekanam bonawa,
     
    • Like
    Reactions: IveyStyle

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ela macho..mama nam cigarette beelama naha.drink ekanam damma sahenna.eth dan ekath nawaththala thiyenne..owa maha boru wada ban.dan thama matath eka therenne..:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තට ම හොඳ දෙයක්. දිගටම ඒ විදියට හිත රැ‍ඳෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!