iroof DTH quality eka eka vage ban
රස්නේ කොහොමද?ඇයි බන් රෝමාන් උළු වලට ගියේ නැත්තේ.වොරන්ටි කොච්චර කල් දුන්නද?.
iroof DTH quality eka eka vage ban
quality එක බලනවානම් i-Roof හොඳයි.. ලාබය බැලුවොත් Asbestos අඩුයි. DTH දන්න තරමට ගොඩක් quality එක අඩුයි.
රස්නේ කොහොමද?ඇයි බන් රෝමාන් උළු වලට ගියේ නැත්තේ.වොරන්ටි කොච්චර කල් දුන්නද?.
මේ site එකේ තියනවා i-Roof ගහපු ගෙවල් වල photos... http://www.iroof.lk/projects.php
customer feedback's තියනවා මෙතන http://www.iroof.lk/feedback.php


ඔය feedback නම් ඇති වැඩක් නැහැ.උන්ම ගිහින් වීඩියෝ කරනවනේ.ප්‍රමෝෂන් එකක් දෙන්න ඇති ඔහොම කියනවට
.රස්නේ නම් මචන් ඇතුලට දැනෙන්නෙ නෑ , roof එකේ layer එකකින් රස්නේ හරවනවා කියල කියනවා උන් , වහලේ උඩ නැගගෙන ඉන්න අමාරුයි heat resistant layer සීන් එක ඇත්ත වගේ ,
.කීයක් ගියාද බන් වහලෙට?Man wahale gahana dawas wala oya magula tibbe nane ban.. enisa gahuwe asbestos.eth man hitanne ewage lee walata yana wiyadamath ekka gattama sheet eka tikak ganan unath aulak na kiyala.man Rhino colourcon sheet 10Ft eka gatte 3600 witara mataka hatiyata
හරි මචන්.උබ හොදයි කියලා හිතනවානම් එච්චරයි.කීයක් ගියාද බන් වහලෙට?

dan wessa kaleneh. i-roof dapu ewun kiyahallako wahina welawata oke sadde (sound) wedida?
හොදයි කියලනම් හිතෙනවා එත් ඉතින් 10yrs වගේ වෙද්දී කරකුට්ටන් වෙලා යයිද දන්නේ නෑ![]()
1880ft වහලෙට 14ක් ගියා මචන් fully complete කරන්න වැහි පීලිත් දාල (ROOF එක DTH ,සිවිලිම Ipannel )
ඒකනේ බන් අවුල.ගාණත් හිතුව තරම්ම අඩු නැහැ වගේ.ඒත් උළු දානවට වඩා ටිකක් ලාභයි නම් තමා.DTH ලා 15 years වොරන්ටි දෙන එක නම් ලොකු දෙයක්.අර i-roof කාරයෝ වොරන්ටි දෙන්නේ 10 years ලු
..උබ කිව්වා හරි උනුත් අර අයිෆෝන් වගේ මාකටින් වලින් තමා මිනිස්සු අල්ලන් ඉන්නේ.
ඒකනේ බන් අවුල.ගාණත් හිතුව තරම්ම අඩු නැහැ වගේ.ඒත් උළු දානවට වඩා ටිකක් ලාභයි නම් තමා.DTH ලා 15 years වොරන්ටි දෙන එක නම් ලොකු දෙයක්.අර i-roof කාරයෝ වොරන්ටි දෙන්නේ 10 years ලු
..උබ කිව්වා හරි උනුත් අර අයිෆෝන් වගේ මාකටින් වලින් තමා මිනිස්සු අල්ලන් ඉන්නේ.
![]()
ft කියක වහලයක්ද ගහන්න යන්නේ
bump
Bump
bump
මැටි උළු ඔබේ වහලට වඩාත් යොග්‍ය වන්නෙ ඇයි?
ඔබගෙ නිවාස හො කර්යාල ගොඩනැගිලි සදහා වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම, එහි බාහිර අලංකාරය වඩවනවා මෙන්ම සමස්ත ජීවිත කාලයටම කරන වැදගත් ආයෝජනයක් ද වේ.
සෙවිලි උළු, එහි මූල්‍යමය සහ පාරිසරික ප්රතිලාභ ප්‍රධාන වශයෙන් හේතු සාධක කොට ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත සෙවිලි ද්‍රව්‍ය වී ඇත. වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම නිවසක් ඉදිකිරීමදී තීරනාත්මක පියවරකි. සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන උළු ඝර්ම කලාපීය දේශගුණය සඳහා වඩාත් සුදුසු සෙවිලි ද්‍රව්‍ය වීමට බලපාන සාධක රැසකි.
සෞන්දර්යාත්මක අගය
අලංකාරය හා මනා නිමාව එකට කැටි වූ උළු ඔබගෙ සිහින නිවසට අමුතුම චමත්කාරයක් එක් කිරිමට සමත් වෙයි.
කාලයත් සමග ඇතිවන ප්‍රතිලාබ
විකල්ප සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු කාලයත් සමග විවිධ කාලගුණ තත්වයන්ට නිරාවරණය වීමෙ ප්‍රතිපලයක් ලෙස ඒවායෙ ඔරුත්තු දීමේ හා දරා ගැනිමේ ගුණාංග වර්ධනය වේ.
කල්පවත්නා බව
සෙවිලි උළු දිගු ආයු කාලය සහ ඔරුත්තු දීමේ හැකියාව නිසා ප්‍රචලිත යි.
පරිසර හිතකාමී බව
මැටි සියයට සියයක් ස්වාභාවික, දිගු කාලීන පැවැත්මක් සහිත, පරිසර හිතකාමී එනම් පරිසරයට අහිතකර බලපෑම් එල්ල නොකරන ස්වාභාවික සම්පතකි. එමෙන්ම අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු මිනිස් සෞඛ්‍යයට හා පැවැත්මට ද හිතකර නිෂ්පාදනයකි.
ආර්ථික ප්‍රතිලාබ
බලශක්ති කාර්යක්ෂමතාව -
ඔබගෙ නිවසෙ විදුලි බිල අවම කිරිමෙ හැකියාව සෙවිලි උළු සතු බව ඔබ දන්නවාද? පර්යේෂණයන්ට අනුව උළු තාපය අවශෝෂණය කරනවා වෙනුවට තාපය පරාවර්තනය කරන බවත් එමගින් නිවස ඇතුළත උෂ්ණත්වය පාලනය කරන බවත් අනාවරණය කරගන ඇත.
ආයෝජන වැදගත්කම
සෙවිලි උළු තෝරා ගැනීම අනාගතයට කෙරෙන වැදගත් ආයෝජනයකි. සෙවිලි උළු අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය හා සසඳා බැලීමෙදී දිගු ආයු කාලයකින් සහ ඔරුත්තු දීමේ හැකියාවකින් යුක්තය. එසේම උළු සෙවිලි කල වහලයෙ නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු අවම බැවින් ඒ සදහා වැයවෙන පිරිවැය අවම වේ.
ප්‍රතිරෝධක අගය
සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන සෙවිලි උළු දීර්ඝ කාලීනව විවිධ කාලගුණ තත්වයන් යටතේ නොවෙනස්ව (වර්ණය හා හැඩය ආරක්ෂා ව) පැවතීමේ හැකියාවෙන් යුක්ත අතර ශක්තිමත් උළු කැට කෘමිසතුන්ගෙන් වන හානි වලින්ද තොර වේ. එසේම අධික තාපයට හා දැඩි සුළඟට ඔරුත්තු දීමේ හැකියාව සහිත උළු ස්වභාවික උවදුරු වලින් නිවසට වන හානියද අවම කරයි.
![]()
