මචන්ල මගෙ යාලුවෙක් හීනෙන් දැක්කලු අවුරුදු ගානකට කලින් මැරිච්ච කෙනෙක් ඌත් එක්ක කතා කරල අරක්කු ගෙන්න යන්න ඇහුවලු. ඉට පස්සෙ ටිකක් දුර ගියාට පස්සෙ පෙන්නෙ නැතුව ගියාලු. ඇයි බන් එහෙම වෙන්නෙ?

මාත් හීනයක් දැක්ක![]()
ඒත් කියන්නෑ![]()
මේකෙ ඉන්න අසහනකාරයො එක්ක හීනයක් ගැන කිව්වත් මහ බලු කතා හදන්නෙ![]()
![]()

kiyala dapan ban![]()

තොපෙන් රටේ නැති කුණුහරුප අහගන්නයි දැකපු හීන කියන්නයි අනේ නිකා ඉඳිං![]()
ඕක කිව්වොත් කියයි ඊලඟට ටීවී සීරියස් බලල වැඩිවෙලා කියල![]()