I stand for Wilpattu

toiya

Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව
    I stand for Wilpattu are you ? my dear folks Please comment your thoughts for worthy cause

    සිංහලයන්ට අමතකයි නේද දැන් ? ..ශ්‍රී පාදය , විල්පත්තුව...මොකද වෙන්නේ මොකද කරන්නේ ?
    උන් දන්නවා අපිට සතියකින් සියල්ල අමතක වෙනවා කියල. ඒකනිසා සද්ද නැතිව ඉඳල අපහු පටන් ගන්නවා


    1918091_10153928750615330_3107552273334344669_n.jpg


    13428420_1545236765783334_3647682908093400359_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව
    12493701_511357955713050_2079608770692450129_o.jpg

    රිසරය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි .ගස් සිටුවා පරිසරය ආරක්ෂා කල යුතුව තිබියදී ,අමන දේශපාලකයන් තම තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් කරන පරිසර විනාශය හෙලා දකිමු .රටෙි නායකයා මෙයට මැදිහත් විය යුතුයි (පොර ටෝක් වලින් රටට සෙතක් නැහැ .).


    12524016_1746378442256592_3864091943065610404_n.png
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එලකිරි එකේ කොල්ලො සෙට් එක විල්පත්තුවට ගිහිල්ල පැල ඉන්දල එමුද