I Visited the Royal Enfield Showroom in Sri Lanka

thushana

Well-known member
  • Jun 19, 2010
    10,272
    6,134
    113
    All are Indian .
    20201122_223747.jpg
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Mu minihek ekka wadagath widihata katha karanawa dakkamai. Mata pena widihata podi minissunta witharai mu sadde daanne. Giya sare mu three wheel elawana wayasaka uncle kenekta saddayak damma neda ?

    මහෑෂ් :rofl:
    මා#
    ------ Post added on Oct 16, 2021 at 3:56 AM

    ඒ කියන්නෙ 5.80ක් වගේනෙ, මේවා ඇයි බන් අපිට ගන්න ගියාම මෙච්චර ගණන්... :( අඩුවට ගන්න බැරිවෙයිද බන්
    Because you live in the wrong county
    ------ Post added on Oct 16, 2021 at 4:05 AM
     
    • Like
    Reactions: priyade

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bump

    එල එල 👍👍👍
    උබ ප්‍රශ්න අහන විදිහට උන්ට මල පැනලා ගහලා එලේවුවේ නැතිව ඇති. :lol: :lol::lol:
    ඔව් බන් ගහන්න වගේ කතා කරන්නේ?
    ------ Post added on Oct 16, 2021 at 10:05 AM
     
    • Haha
    Reactions: kasun090354t

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පිස්සුද හුට්ටෝ බ්‍රෑන්ඩ්නිව් ඒවා හොයන්නේ මෝටර් සයිකල් හදන ගරාජ් එකකට ගිහින්?
    ඕක showroom එකක් නෙවෙයි යකෝ.
    අනෙත් එක ඉන්දියන් ලබ්බක් නේද?
    තෝ එලියට බහින හැම දවසකම මොකෙක් හරි තෝව අන්දනවා වගේ පෙන්නේ.
    පිස්සුද මූ සද්ද නැතිව බයික් එකක් ගන්නවා වගේ ගිහින් වීඩිඕ එකක් හදා ගත්තා