i3 හරි i5 හරි (2nd Gen or 3rd Gen) PC 3ක්

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,870
    113
    Dubai
    මචන්ලා කව්ද මේකේ Used Computer Business කරන කෙනෙක් ඉන්නේ? මට i3 හරි i5 හරි (2nd Gen or 3rd Gen) PC 3ක් ගන්න ඕන. කව්රු හරි කරනවා නම් මට ගනන් PM කරපන්. අද දවස ඇතුලත වැඩේ වෙන්න ඕන. අනික් දේ ඩිලිවරි කරන්නත් ඕන තැන් දෙකකට.