තර්මල් පේස්ට් චුට්ටකුත් එවල තිබුණ
හයි කරල බැලුව වැඩ. පලවෙනි පාර බූට් වෙලා කම්පියුටර් එක ඕෆ් වුණා. දෙවෙනි පාර බූට් වුණා
තිබුණ ප්‍රොසෙසර් එක සපෝට් කෙරුවෙ 1333 රැම් ස්පීඩ් එකට
දැං ඒක 1600 වුණා
කලින් ප්‍රොසෙසර් එකේ කෝර් දෙකයි ත්‍රෙඩ් දෙකයි
මේකෙ ත්‍රෙඩ් හතරයි
ටෙම්පරේචර් එක උපරිම 72 කට යනව..
නෝමල් 40 ක් වගේ තියෙනව