i3-4170 ප්‍රොසෙසර් එක ආව

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    තර්මල් පේස්ට් චුට්ටකුත් එවල තිබුණ
    හයි කරල බැලුව වැඩ. පලවෙනි පාර බූට් වෙලා කම්පියුටර් එක ඕෆ් වුණා. දෙවෙනි පාර බූට් වුණා

    තිබුණ ප්‍රොසෙසර් එක සපෝට් කෙරුවෙ 1333 රැම් ස්පීඩ් එකට
    දැං ඒක 1600 වුණා

    කලින් ප්‍රොසෙසර් එකේ කෝර් දෙකයි ත්‍රෙඩ් දෙකයි

    මේකෙ ත්‍රෙඩ් හතරයි

    ටෙම්පරේචර් එක උපරිම 72 කට යනව..
    නෝමල් 40 ක් වගේ තියෙනව
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    තර්මල් පේස්ට් චුට්ටකුත් එවල තිබුණ
    හයි කරල බැලුව වැඩ. පලවෙනි පාර බූට් වෙලා කම්පියුටර් එක ඕෆ් වුණා. දෙවෙනි පාර බූට් වුණා

    තිබුණ ප්‍රොසෙසර් එක සපෝට් කෙරුවෙ 1333 රැම් ස්පීඩ් එකට
    දැං ඒක 1600 වුණා

    කලින් ප්‍රොසෙසර් එකේ කෝර් දෙකයි ත්‍රෙඩ් දෙකයි

    මේකෙ ත්‍රෙඩ් හතරයි

    ටෙම්පරේචර් එක උපරිම 72 කට යනව..
    නෝමල් 40 ක් වගේ තියෙනව
    Antiques shop එකක් දාලා වගේ.
     
    • Sad
    Reactions: Avast0

    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    243
    109
    43
    23
    Panadura
    මොන්ද් හිගන බල්ලෙක්ද මේ.ඕවා පාවිච්චි කලෙ මම 8 වසරෙදි🤣.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    තර්මල් පේස්ට් චුට්ටකුත් එවල තිබුණ
    හයි කරල බැලුව වැඩ. පලවෙනි පාර බූට් වෙලා කම්පියුටර් එක ඕෆ් වුණා. දෙවෙනි පාර බූට් වුණා
    thermal paste hoda naha cpu walata. malakada kanna puluwan
    oka pihidaala enamel paint tikak gaapan processor eke :yes: :yes:

    ටෙම්පරේචර් එක උපරිම 72 කට යනව..
    නෝමල් 40 ක් වගේ තියෙනව
    madi, adu gaane 85k 90k wath thiyenne ona :unsure::unsure:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙත් ඔවා 1700-2000යි බන් දැන්,,, අල එක්ස්ප්‍රස් එකෙන් ගෙන්න ඔනෙ නැ,,
     
    • Like
    Reactions: Asmodeus and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,352
    113
    ප*යාගල
    sorry.com
    Ebay එකෙන් මදර්බොර්ඩ් ගෙන්නපු උන් ඉන්නවද ( Brand new ) .

    Nanotek පොන්ස් ලගෙ 90000 බොඩ් එක 60කට අඩුවෙන් ගන්න පුළුවන් BHphoto එකෙන්
     
    • Like
    Reactions: Avast0

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Ebay එකෙන් මදර්බොර්ඩ් ගෙන්නපු උන් ඉන්නවද ( Brand new ) .

    Nanotek පොන්ස් ලගෙ 90000 බොඩ් එක 60කට අඩුවෙන් ගන්න පුළුවන් BHphoto එකෙන්
    දුමක් දැම්මාම ආතල් නෙ! 60000ම වතුරෙ...

    මාත් ජපානෙන් බඩු ගෙනවා, කොලිටි බඩු දැක්කාම කස්ටම් බුවාලාගෙ ඇස් වල ඩොලර් මාර්ක් වැටෙනවා, ඒහෙන් 15000ට ගන්නෙක මෙහෙට එද්දි 25000ක් වෙලා,, වැඩක් නෑ,, දැන් එපා වෙලා ඉන්නෙ,, මෙ ලගදි යාලුවෙක් ටැන්කියක් ගෙනවා, බඩු සැහෙන්න මිනිස්න් 4 ටෙරා හාර්ඩ් 40න් 5ක් උස්සලා, එස් එස් ඩි මිටි පිටින් උස්සලා, එකක් තැපැලෙන එනවාට වඩා ගොඩක් වෙනස් බඩු ගොඩක් වරායෙන් ගෙනෙද්දි,, එවයි ඉන්න හිගන හැත්ත හොරකම් කර්නාවා, ඇට පොත්තෙ කන්න නැතිව් ඉදලා කොහෙ හරි රස්සාවක් සෙට් උනාම හොරකන් කරන එක තමයි රස්සාව,,, මලම වෙසම රටක් මෙක,,

    පගාව ඉල්ලනවා, පකෙ ආන්ඩුවට සිස්ටම් එකක් හදන්නෙ නෑ, උන්ගෙ උන්ට ගරාගන්න ඇර්ල නිකම් ඉන්නවා,,,

    ඔව් දැං රෑම් එක 8GB


    3000 ක් විතර වෙනව බං මෙහෙ


    ඔව්
    නැ අඩු උනා,, හොල් සෙල් 1750ට බැස්සා!
    ------ Post added on Sep 8, 2023 at 6:22 PM
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    7th gen උඩින් ගන්න එපැයි බන්
    මදර් බෝඩ් රැම් ඔක්කොම වෙනස් කරන්න වෙනවනෙ බං
    මට ඇති බං දැනට මේක