Questions i5 PC or i7 for video work - පොඩි උපදෙසක් දෙන්න

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන්, video editing (Filmora වගේ) වැඩ වලට සහ Photoshop, Illustrator වගේ දේවල් ඔක්කොම run කරන්න සුදුසු pc එක මොකක්ද?
    i-5 machine එකට 8GB RAM එකයි 2GB video card එකයි add කරගත්තොත් මදි වෙයිද?
     

    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Machan video editing/graphics design walata nam i5 unath kmk na 4 cores CPU ekak ganin with 16GB wage ram ekak ekka. Nathnm rendering waladi loku time ekak yanwa and 4K wage edit karddi lagging wenwa