Over heating ?? ඉස්සර මගේ pc එකත් auto restart වෙන්න ගත්තා. පස්සේ casing එකේ Cover එක ගැලෙව්වම හරි ගියා
දැනටත් කවර් එක ගලවලා තියෙන්නේ මචන් ෆෑන් 3 වගේ ගහලා තියෙන්නේ OverHeat වෙන්න නම් විදියක් නෑ වගේ ඒක නිසාOver heating ?? ඉස්සර මගේ pc එකත් auto restart වෙන්න ගත්තා. පස්සේ casig එකේ Cover එල ගැලෙව්වම හරි ගියා
මම Bios වලින් මේ ගනන් චෙක් කරන්නම් මචෝ බොහොම ස්තුතියිrestart වෙන්නේ බොහෝ දුරට ඕවර්හීටින් කේස් නිසා. මැෂින් එකේ කූලර් වැඩ කලත් ෆෑන් ස්පීඩ් අඩුයි නම් ඕවර්හීට් වෙනවා. මගෙත් තියෙන්නේ i5 එකක්, අයිඩ්ල් ටෙම්ප් එක 38යි ෆෑන් ස්පීඩ් එක 1144යි
Hwmonitor වගේ එකක් දාලා cpu Temp එක බලන්න කෝකටත්. Thermal paste එහෙම අව්ල් ගිහිල්ලා නිසා heat එක හරියට transfer වෙන්නැද්ද දන්නෑදැනටත් කවර් එක ගලවලා තියෙන්නේ මචන් ෆෑන් 3 වගේ ගහලා තියෙන්නේ OverHeat වෙන්න නම් විදියක් නෑ වගේ ඒක නිසා
yep dying psu is likely... ethakota bsod enneth na. thermal paste ehema danna athi kiyala assume karanava heat sink ekatapower case ekak wagay
75I7 4th gen 16gb ram 1tb hdd
Hp elite branded pc ekak dennada
Ganak kiyapan
Machan umbata oka hariyatama.check karaganna puluwan widiyak thiyanawa.
Umba pc eka on karala task manager eken resources tab eka ope karagana tikak loku app elak run karanna patan ganin. Cpu usage eka ram usage eka or gpu usage eka tika tika wadi weddi eka point ekakadi eka paratama restart wei. Eka note karaganin.
Igawa para restart unama ea level ekata enne nathuwa thiyala thiyapan. Tikakin ayeth ara level ekata ganna try karapan. Ea level ekata awagaman restart wenawa nam, power supply issue ekak thama
Hwmonitor වගේ එකක් දාලා cpu Temp එක බලන්න කෝකටත්. Thermal paste එහෙම අව්ල් ගිහිල්ලා නිසා heat එක හරියට transfer වෙන්නැද්ද දන්නෑ
Hwmonitor වගේ එකක් දාලා cpu Temp එක බලන්න කෝකටත්. Thermal paste එහෙම අව්ල් ගිහිල්ලා නිසා heat එක හරියට transfer වෙන්නැද්ද දන්නෑ
එහෙම ලොකු වැඩක් කියලත් නෑ මචෝ සමහර වෙලා වෙලාවට නිකම්ම Off වෙනවා ඒකට වෙලාවක් නෑ. සමහර වෙලා වෙලාවට පැය පහ හය පවා වැඩ කරනවා සමහර වෙලාවට ඔන් කරපු ගමනුත් ඕෆ් වෙනවාprocessor fan eka maru karala balapan...samahara wita godak parana nam eake nam aul wela athi.. a kiyanne loku wadak karaddi eka paratama heat wenawa.. ethakota off wenawa wenna puluwan...
machan me steps ubata kochchata set wenawada dan ne.. hbai mata oka una nam mama karana de....එහෙම ලොකු වැඩක් කියලත් නෑ මචෝ සමහර වෙලා වෙලාවට නිකම්ම Off වෙනවා ඒකට වෙලාවක් නෑ. සමහර වෙලා වෙලාවට පැය පහ හය පවා වැඩ කරනවා සමහර වෙලාවට ඔන් කරපු ගමනුත් ඕෆ් වෙනවා
අර මම තෙඩ් එකේ අවුල් කියලා දාපු Ram එක විතරක් ගලවලා දැන් ටිකක් වෙලා වැඩ කළා තවම Restart උනේ නම් නෑ මචෝ තව වැඩ කරලා බලමු නේදmachan me steps ubata kochchata set wenawada dan ne.. hbai mata oka una nam mama karana de....
1.prosage fan eka maru karanwa
2.powersupply maru karanwa (lagadi nam ganan dan ne issara 2nd hand 600W hitan 1500k witara une..
3. ram maru karala balanwa..
4 oya okkomka neme nam itin bord thama... karanna deyak ne maru karannama wenawa
habai mama 4ta kalin karanne shop ekakata dena eka hadala denna kiyala....unta ekin eka maru karala balanna badu tiyenawane..
kiyada denneI7 4th gen 16gb ram 1tb hdd
Hp elite branded pc ekak dennada
Ganak kiyapan
Specs daapan ponsමගේ pc එක i5 මැෂින් එකක් ඊයේ ඉඳලා මැෂින් එක එකපාරටම restart වෙනවා. දහ දොළොස් පාරක් එහෙම වුණා මම පලවෙනි සැරේ කළේ මැෂින් එකේ VGA, Ram ඔක්කොම ගලවල සුද්දකරලා බෝඩ් එකක් Clean කරලා හයි කරා. ඒත් වැඩක් නෑ ඒ ලෙඩේ ඒ විදියටම තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් පාරක් Full Format කරලා windows 10 එක ගහලා Original key එකත් එක්ක දැම්මා. ඊට පස්සේ ටික වෙලාවක් තිබුණා ආයෙත් පැයකට විතර පස්සේ ඒ ලෙඩේ ආයෙත් ආවා. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මැෂින් එක මේ දවස්වල වැඩ එක්ක අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මචන්. අනේ දන්නා ය උදව් කරන්න. කොතනද ඊළඟට බලන්න තියෙන්නෙ.
මැෂින් එක Off වෙන්නේ Blue Screen වැටිලා නෙවෙයි නිකම්ම Off වෙන්නේ. ඊයේ මම Processor පවා ගලවලා සුද්ද කරලා ගැහුවා. අද දවල් දවසේ වැඩ කළා දැන් ඕන කලාම අයත් එක පාරක් Restart උනා. වැඩක් කර කර ඉඩදීම Auto Restart වෙනවා.
------ Post added on Jun 30, 2022 at 6:58 PM
අනේ මචන් දන්න අය Help කරන්නකෝ. ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මම
------ Post added on Jun 30, 2022 at 7:06 PM