vito

Well-known member
  • May 5, 2008
    9,657
    1
    7,887
    113
    අදාළ නෑ නේ
    try windows event viewer (start> event viewer> system (in left side drop down)) - look for critical events. you may be able to see something there
    if you want to load your cpu or gpu for testing try a stress testing software (i.e. intelburn test & furmark). this should cause higher power draw and should lead to quick failure if the psu is at fault
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    32,919
    19,260
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ pc එක i5 මැෂින් එකක් ඊයේ ඉඳලා මැෂින් එක එකපාරටම restart වෙනවා. දහ දොළොස් පාරක් එහෙම වුණා මම පලවෙනි සැරේ කළේ මැෂින් එකේ VGA, Ram ඔක්කොම ගලවල සුද්දකරලා බෝඩ් එකක් Clean කරලා හයි කරා. ඒත් වැඩක් නෑ ඒ ලෙඩේ ඒ විදියටම තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් පාරක් Full Format කරලා windows 10 එක ගහලා Original key එකත් එක්ක දැම්මා. ඊට පස්සේ ටික වෙලාවක් තිබුණා ආයෙත් පැයකට විතර පස්සේ ඒ ලෙඩේ ආයෙත් ආවා. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මැෂින් එක මේ දවස්වල වැඩ එක්ක අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මචන්. අනේ දන්නා ය උදව් කරන්න. කොතනද ඊළඟට බලන්න තියෙන්නෙ.

    මැෂින් එක Off වෙන්නේ Blue Screen වැටිලා නෙවෙයි නිකම්ම Off වෙන්නේ. ඊයේ මම Processor පවා ගලවලා සුද්ද කරලා ගැහුවා. අද දවල් දවසේ වැඩ කළා දැන් ඕන කලාම අයත් එක පාරක් Restart උනා. වැඩක් කර කර ඉඩදීම Auto Restart වෙනවා.
    ------ Post added on Jun 30, 2022 at 6:58 PM

    අනේ මචන් දන්න අය Help කරන්නකෝ. ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මම
    ------ Post added on Jun 30, 2022 at 7:06 PM
    Specs daapan pons
     

    sajith1100

    Active member
  • May 27, 2012
    281
    222
    43
    සති ගානකට පස්සේ මේක හදාගත්තු නිසා Update එකක් දාන්න හිතුනා. ගොඩක් අය කියලා තිබ්බේ Power Supply එකේ ලෙඩක් කියලා ඒ නිසා Rs 3800 දීලා Power Supply එකක් ගෙනත් දැම්මා ඒත් ලෙඩේ ඒ විදියමයි. එපාර අද Mother Broad එක මාරු කළා. Mother Broad එකේ තමයි ලෙඩේ තිබිලා තියෙන්නේ. I5 3rd Gen එකක්. දැන් System දාලා වැඩ කරනවා හොදට. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...!

    🙏🙏🙏
    ------ Post added on Jul 7, 2022 at 11:44 PM