සති ගානකට පස්සේ මේක හදාගත්තු නිසා Update එකක් දාන්න හිතුනා. ගොඩක් අය කියලා තිබ්බේ Power Supply එකේ ලෙඩක් කියලා ඒ නිසා Rs 3800 දීලා Power Supply එකක් ගෙනත් දැම්මා ඒත් ලෙඩේ ඒ විදියමයි. එපාර අද Mother Broad එක මාරු කළා. Mother Broad එකේ තමයි ලෙඩේ තිබිලා තියෙන්නේ. I5 3rd Gen එකක්. දැන් System දාලා වැඩ කරනවා හොදට. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...!



------
Post added on Jul 7, 2022 at 11:44 PM