Iam awake! are you???

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටත් ඇහැරගෙන ඉන්න වුනා නේ.. : (
    අම්මායි තාත්තායි කොළඹට ගියා දැන් එන ගමන් වෙන්න ඇති..
    එනකම් ඇහැරගෙන ඉන්න වෙනවා..
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මටත් ඇහැරගෙන ඉන්න වුනා නේ.. : (
    අම්මායි තාත්තායි කොළඹට ගියා දැන් එන ගමන් වෙන්න ඇති..
    එනකම් ඇහැරගෙන ඉන්න වෙනවා..

    :shocked:.. ඇයි ඒ?... පව් පොඩි එකා... අම්මයි තාත්තයි.. තරු පහේ රස බෝජුන් වලදන්න යන්න ඇති උබව දාලා ....:yes::lol:
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    count-dracula-christopher-lee.jpg