IC උදව්

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මගේ ස්පොර්ට් කඩ් එකක තිබ්බ IC එකක් පිච්චිලා හොයාගන්න නැ කොහෙවත්. AO4440 , තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් හරි මේක වෙනුවට දාන්න වෙන එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. ඉම්පොර්ට් කරන්න දැම්මා ඔක්තොම්බර් 15න් පස්සෙලු එන්නෙ. too late.

    s-l400.jpg
     
    • Like
    Reactions: lpwicrama

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක තිබිල?:oo:

    ඕකම හොයන්න උවමනාවත් නෑ ගැලපෙන මොස්ෆෙට් එකක් ඕකට දාගන්න පුලුවන් මචන් හදිස්සිනම්.:yes:

    lJoF4cb.png

    මේ ටිකට ගැලපෙන්න එකක් හොයාගන්න. අනීවා තියනව. ඊට පස්සෙ ඉතින් බෝඩ් එකේ හරියට ඩ්‍රේන් ටිකයි සෝස් ටිකයි ගේට් පින් එකයි ඔක්කොම පාවිච්චි වෙන විදියට පාස්සගන්න අවුලක් වෙන්නෙ නෑ.:yes: හදිස්සිනම් කිව්වෙ.

    නැත්නම් මචන් කොටුවෙ පලවෙනි හරස්වීදියෙ හොයල බැලුවොත් සමහරවිට ඕකම හෝ ඕකට පින් මැච්වෙන එකක් හොයාගන්න පුලුවන් වෙයි.
     
    thanks machan hariyana IC dekak gaththa .