මචන් SLIIT එකේ ඩිග්රි එක බැලුවෙ නැද්ද මගෙ පෞද්ගලික අදහස private කරනවා නම් SLIIT යන්න government නම් UCSC එකේ BIT එක කරන්න කියන එක

elaz thanks machan reply ekata.etakota computing walata labena dig ekai soft eng dig ekai kiyanne 2k da?koi ekatada SL wala demand eka wadi?SLIIT නම් යන්න එපා මචන්. එකට තාම UGC approve තියෙන්නෙ Computing degrees දෙන්න විතරලු. Software Engineering, Network Engineering කියල ගත්තට උබට හම්බෙන්නෙ Computing degree එකක්. මම දන්න කොල්ලෙක් Network Engineering කලා. ඒත් ඌට තියෙන්නෙත් Computing degree එකක්. පොඩ්ඩක් හොයල බලපන්. Transcript එකක් හම්බෙනව Software Engineering කල කියල
ty machan bump ekataමහදැනමුත්තා;12285429 said:BUMP

ICBT nam hodai mamath karanne ICBT vala thamai Bcs in BISM.... UK degree hinda value eka vadi![]()


ai bun e? IITgana tikak sarai bunz.ekai awla.icbt eke chater machan. yanna epa petha plathe. uba soft.Eng karanwanama IIT playn. eka thmai elama pot eka soft.eng walata.![]()

ah elaaz.man eka hoyla balannan.ty reply ekatanibm yanna eke Irland walin dena digree ekatath ugc approved kiyla letter eka ganna pulwuan

අය්යෝ බන් ඒක IT වල Field දෙකක් නේ. Computing Eng එකකට Jobs ගොඩයි. පඩි අඩුයි. Soft Eng එකට Jobs අඩුයි. පඩි වැඩී. සාපේක්ෂව.elaz thanks machan reply ekata.etakota computing walata labena dig ekai soft eng dig ekai kiyanne 2k da?koi ekatada SL wala demand eka wadi?
ubata namata witharak degree eka one nam ICBT karapnawedak karagan one nam ICBT ghilla hariyane nee machan
![]()
අය්යෝ බන් ඒක IT වල Field දෙකක් නේ. Computing Eng එකකට Jobs ගොඩයි. පඩි අඩුයි. Soft Eng එකට Jobs අඩුයි. පඩි වැඩී. සාපේක්ෂව.

Yaluwane, Mama ICBT eke Bsc(Soft.eng) Digree eka karanna hita gena inne.ICBT eke Me Digree ekata tiye piliganima ehema hodada?anika ICBT eke meka karanawa hodada?
Danna aye plz Help ekak denna.Anith Aye BUMP ekak wath danna.
Thanks![]()