මචන්ලා මට MBA එකක් කරන්න ඕනි , එකට හොද ESOFT එකද නැතිනම් ICBT එකද ??

ESOFT
Masters in Business Administration (London Met – UK)
ICBT
Master of Business Administration - Cardiff Metropolitan University (UK)
මට පොඩි ආසාවක් තියනවා abroad යන්න
ඒ නිසා help එකක් දෙන්න මේවගෙන් MBA කරපු කෙනෙක් 

ස්තුතියි..
Bump එකකින් වත් support එකක් දාන්න