ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,158
    8,366
    113
    ඒත් හොදයි බං. එකේක වේසිගෙ පුත්තුන්ට උඩ පැන පැන හොරා කන්නයි තව පොන්නයො ටිකක් දවස තිස්සෙ pubg ගගහා ඉදලා ගිහිං පිච් එක මැද රෙන එකයි දත්මිටි කකා බල බල අපි කාලෙ නාස්ති කරගෙන ලේ පුච්චගෙන හැමිනෙන එකට වඩා.

    ශම්මියයි හොර සූදුකාර හැත්තයි පන්නලා අර්ජුන වගේ එකෙක්ට SLC එක භාර දීලා කොනක ඉදන් සුද්ද කරලා හදලා, කොලබයි ගාල්ලෙයි නුවරයි ඉස්කෝල/ ක්ලබ් 5/6 කින් ප්ලේයර්ස්ලා ගන්න එක නවත්තලා දිස්ත්‍රික් ක්‍රමයක් ගෙනල්ලා, ප්ලේයර්ස්ලටත් පට්ට නීති දාලා විනය හදලා පුනුරුත්තාපනය කරලා වගේ අරගෙන ඒ නීතිවලට බෑ කියන උන්ට පුකට පයින් ගහලා එලවලා දාලා ඒ වෙනුදට u19 වලින් හරි කොල්ල අරං රට ගැන හැගීමක් තියන ගේමට ආසාවෙන් ගහන කොල්ලො සෙට් එකක් හදන්න ඕන. උන් ගිහිං ගේමක් දීලා පැරදුනත් දුක නෑ. එහෙම නැතුව කලින් හොර හැත්තම පාලනය කරන්නයි, ක්ලබ් සිස්ටම් එකෙන්ම කිසිම විනයක් නීතියක් නැතුව මේ ලොන්ත්ද් සෙට් එකම ආය ගහන්නයි අරං බොරුවට ජාත්‍යන්තරේ ඉස්සරහා ගූ වෙනවටයි අපේ ලේ ටික පිච්චෙනවටයි වඩා අර වෙනස කරන්න බැරිනං සදහටම තහනම් වෙලා යන එකත් හොදයි .
    aniwaryen..100% agreed
     
    • Like
    Reactions: visalbro and jennt

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,266
    5,858
    113
    ICC එක කන්ට්‍රෝල් කරන්නෙ ජේ ෂා . ඌත් තනි හොරෙක්. ඔය වර්ල්ඩ්කප් එකේ ඉන්දියාවට අදින හොර ගේම එහෙම වෙන්නෙ මුගේ පූර්ණ අනුදැනුම ඇතුව. අනික ශම්මි කියන්නෙ මුගෙ ගල් ෆිට් එක. එතකොට වක්‍රාකාරව SLC එක කන්ට්‍රෝල් කරන්නෙත් ICC එකේ ඉන්දියාවෙ ජේ ෂා
    අන්න ඒක තමයි මම කිව්වෙ මචං. මේ ප්ලෑන් එක එළියට හොඳට පේනව. මේකෙ හංගල ගැහිලි නෑ. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට උනත් තේරෙනව. මෙහෙම හොරු රැලක් ඉන්නව නම් මට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඕන නෑ. ඔය තහනම ඔහොමම තිබ්බට කමක් නෑ.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    939
    1,208
    93
    උන්ගෙත් අපේ වගේම බෝඩ් එක දූෂණය වෙලා ගවර්මන්ට් එකෙන් තමයි හරි පාරට ගත්තෙ.
    උබ හිතන් ඉන්නෙ රොෂාන් ඇමතිය කෑ ගහන්නෙ ක්‍රිකට් හරි පාරට ගන්න කියල නේද 🤡

    once a bayya always a bayya
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,266
    5,858
    113
    උබ හිතන් ඉන්නෙ රොෂාන් ඇමතිය කෑ ගහන්නෙ ක්‍රිකට් හරි පාරට ගන්න කියල නේද 🤡

    once a bayya always a bayya
    මට උඹ කියන දේ තේරෙනව, ඒත් උඹ ඒ කියන එක මේ කතාවෙන දේට අදාළ දෙයක් නෙමෙයි. ඒකයි මේකයි වෙනම ගෙනියන්න.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    317
    729
    93
    ලංකාව වගේ civilize නොවිච්ච රටවල, වැරැද්දක් නිවැරදිකරන්න යන්නේ තව වැරැද්දකින්. තහනමට හේතුව එකයි.
    SL cricket දුෂණ වලට හරි procedure එකේ කටයුතු කලා නම් මෙහෙම වෙන්නෙ නැ. මොඩ රැල බොරුවට ගැලරිය චුන් කරන්න පාර්ලිවෙන්තුවෙ කෑ ගැහුවා.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    1,999
    3,908
    113
    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    කොහොමත් ICC එක කියන්නෙත් පිරිසිදු තැනක් නෙමෙයි නේ. ඉන්දියාවෙ සල්ලි වලින් නැටවෙන තැනක් නේ.

    ICC කියලා එකක් නෑ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකට ඕන දේ තමා උනේ
     
    • Like
    Reactions: chami2015

    Son Goku

    Well-known member
  • May 21, 2023
    3,407
    4,724
    113
    ICC කියන්නේ cricket clubs එකතු වෙලා හදා ගත්ත පෞද්ගලික ආයතනයක් එකට රජටට අත දාන්න 100% ක් අයිතියක් නැහැ ,
    SLC එක පෞද්ගලික ආයතනයක්..


    ඒත් මෙතන තීන්නේ FIFA ලංකාවේ ban එක වගේ එකක් නෙමේ , FIFA ban කරේ ලංකවේ FSL එකේ වැරදි නිසා.
    ICC එකෙන් SLC ban කරලා තින්නේ රජයෙන් SLC එකට අත දාපු නිසා. රජටයට අයිතියක් නැහැ කාගෙවත් පෞද්ගලික දේවල් වලට අත දාන්න .



    උන් parliament එකේ රජයට අදාල නැති මඟුල් ගැන කියනවා , parliament එකෙන් කරන්න ඕන දේවල් කරන්නේ නැහැ.
    මේ දවස් වල ICC කියන එකේ ලංකවේ branch එක SLC එක අල්ලාගෙන බයිලා ගහනව රටේ parliament එකෙන් විසදන්න ඕන ප්‍රශ්න මුන් කවදාවත් කතා කරන්නේ නැහැ .

    ICC වගේ එකක් ඕන නම් අපිටත් හදා ගන්න පුළුවන් වෙන රට වල යාලුවෝ ටිකක් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම එකත් parliament එකේ මුන් කතා කරයි රටේ ප්‍රශ්න නැතුව
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,024
    13,429
    113
    ICC එක cricket එකට දේශපාල මැදිහත්වීම කැමති නෑ. ආණ්ඩුව, අර්ජුන සහ සජිත් එකතු වෙලා කරගත්ත දෙයක්.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    8,418
    10,860
    113
    මදැයි මොඩර්න් ක්‍රිකට් ගහන්න ගිහින් කොරගත්ත හරිය
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,486
    818
    113
    http://aboutrenewableenergy.com
    ICC good friends with Shammi , so when Shammi is in trouble friends will come to rescue.

    ICC to srilankan government 😆
    1000033819.jpg
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    3,464
    3,876
    113
    Shammi neda icc eken illala Tyne , ponna icc (India cricket council) Hari ma happy wage slc horu ekka , they want those thrives in there , icc ta hukaganna kiyahan , we should join with Saudi and create a new cricket council