ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි

thomian

Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

    Source

    me mokada ban me ? :confused::oo:
     
    Sen-lu

    Well-known member
  • වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

    Source

    me mokada ban me ? :confused::oo:
    ෂම්ම් පවර් එක පෙන්නලා. ඔය ව්‍යවස්ථා මගුල වෙනස්නොකර ඕකුන්ට මොනාවත්ම කරන්න බෑ. ඕකුන් ඉන්නකම් ව්‍යවස්ථා වෙනස්කරන්නත් බෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    ඒත් හොදයි බං. එකේක වේසිගෙ පුත්තුන්ට උඩ පැන පැන හොරා කන්නයි තව පොන්නයො ටිකක් දවස තිස්සෙ pubg ගගහා ඉදලා ගිහිං පිච් එක මැද රෙන එකයි දත්මිටි කකා බල බල අපි කාලෙ නාස්ති කරගෙන ලේ පුච්චගෙන හැමිනෙන එකට වඩා.

    ශම්මියයි හොර සූදුකාර හැත්තයි පන්නලා අර්ජුන වගේ එකෙක්ට SLC එක භාර දීලා කොනක ඉදන් සුද්ද කරලා හදලා, කොලබයි ගාල්ලෙයි නුවරයි ඉස්කෝල/ ක්ලබ් 5/6 කින් ප්ලේයර්ස්ලා ගන්න එක නවත්තලා දිස්ත්‍රික් ක්‍රමයක් ගෙනල්ලා, ප්ලේයර්ස්ලටත් පට්ට නීති දාලා විනය හදලා පුනුරුත්තාපනය කරලා වගේ අරගෙන ඒ නීතිවලට බෑ කියන උන්ට පුකට පයින් ගහලා එලවලා දාලා ඒ වෙනුදට u19 වලින් හරි කොල්ල අරං රට ගැන හැගීමක් තියන ගේමට ආසාවෙන් ගහන කොල්ලො සෙට් එකක් හදන්න ඕන. උන් ගිහිං ගේමක් දීලා පැරදුනත් දුක නෑ. එහෙම නැතුව කලින් හොර හැත්තම පාලනය කරන්නයි, ක්ලබ් සිස්ටම් එකෙන්ම කිසිම විනයක් නීතියක් නැතුව මේ ලොන්ත්ද් සෙට් එකම ආය ගහන්නයි අරං බොරුවට ජාත්‍යන්තරේ ඉස්සරහා ගූ වෙනවටයි අපේ ලේ ටික පිච්චෙනවටයි වඩා අර වෙනස කරන්න බැරිනං සදහටම තහනම් වෙලා යන එකත් හොදයි .
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    බ්ලේටන්ට් ගවමන්ට් ඉන්ටෆියරන්ස් කියලා නේද සස්පෙන්ඩ් කරලා තියන්නේ.. ඉස්පෝට්ස් මිනිස්ටර් රෝශාන් බුවා හෙන වැඩ්ඩා.. මේ අවුරුද්දෙම විතරක් ලංකාවේ ස්පෝටින් බෝඩීස් තුනක්ම තහනම් කර ගත්තා..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    කොහොමත් ICC එක කියන්නෙත් පිරිසිදු තැනක් නෙමෙයි නේ. ඉන්දියාවෙ සල්ලි වලින් නැටවෙන තැනක් නේ.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    ICC එකෙන් හැම රටකටම නීති දාල තියෙන්නෙ Government එකට ක්‍රිකට් බෝඩ් එක ගැන තීරණ ගන්න බෑ කියල.

    ඇමතියට ඕනෙ උනේ ගොං බයියො ටික චූන් කරන්න. ඌ හෙන ක්‍රිකට් වලට ආදරෙයි කියල පෙන්නන්න. ලංකාවෙ උන් හිතාන ඉන්නෙ ගෝට එලෙව්ව වගේ මුන් ටිකත් එලවන්න.
     
    • Like
    • Haha
    Reactions: haunte and Maui_15

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Kadimai.gif
     
    • Love
    Reactions: Candid-B and jennt

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

    Source

    me mokada ban me ? :confused::oo:
    ammoo loku deyak
    dan ethakota playerslata salary gewanneth na nee da
     
    • Like
    Reactions: jennt and haunte

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ICC එකෙන් හැම රටකටම නීති දාල තියෙන්නෙ Government එකට ක්‍රිකට් බෝඩ් එක ගැන තීරණ ගන්න බෑ කියල.

    ඇමතියට ඕනෙ උනේ ගොං බයියො ටික චූන් කරන්න. ඌ හෙන ක්‍රිකට් වලට ආදරෙයි කියල පෙන්නන්න. ලංකාවෙ උන් හිතාන ඉන්නෙ ගෝට එලෙව්ව වගේ මුන් ටිකත් එලවන්න.
    ඕක ඔය රනිලායි රොෂානයයි බයියෝ ටික චූන් කරන්න දෙන ගේමක්..මේ සොරි වෙන්න පැරදිලා ඉන්න වෙලාවේ මිනිස්සු ඉන්නේ කේන්තියෙන් කියලා මේ සොන්නයෝ ටික දන්නවා..
     
    • Like
    Reactions: haunte and Venux

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    කොහොමත් ICC එක කියන්නෙත් පිරිසිදු තැනක් නෙමෙයි නේ. ඉන්දියාවෙ සල්ලි වලින් නැටවෙන තැනක් නේ.
    ICC එක කන්ට්‍රෝල් කරන්නෙ ජේ ෂා . ඌත් තනි හොරෙක්. ඔය වර්ල්ඩ්කප් එකේ ඉන්දියාවට අදින හොර ගේම එහෙම වෙන්නෙ මුගේ පූර්ණ අනුදැනුම ඇතුව. අනික ශම්මි කියන්නෙ මුගෙ ගල් ෆිට් එක. එතකොට වක්‍රාකාරව SLC එක කන්ට්‍රෝල් කරන්නෙත් ICC එකේ ඉන්දියාවෙ ජේ ෂා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ICC එකෙන් හැම රටකටම නීති දාල තියෙන්නෙ Government එකට ක්‍රිකට් බෝඩ් එක ගැන තීරණ ගන්න බෑ කියල.

    ඇමතියට ඕනෙ උනේ ගොං බයියො ටික චූන් කරන්න. ඌ හෙන ක්‍රිකට් වලට ආදරෙයි කියල පෙන්නන්න. ලංකාවෙ උන් හිතාන ඉන්නෙ ගෝට එලෙව්ව වගේ මුන් ටිකත් එලවන්න.
    මම දන්න විදියට South Africa වලත් ඔය වගේම Interim එකකින් තමයි පාලනය වෙන්නෙ. ඉතිං උන් ඔය හොඳට ඉන්නෙ. උන්ගෙත් අපේ වගේම බෝඩ් එක දූෂණය වෙලා ගවර්මන්ට් එකෙන් තමයි හරි පාරට ගත්තෙ.

    මට නම් පුරවැසියෙක් විදියට මේ වගේ දූෂිත බෝඩ් එකක් නම් රටේ තියෙන්නෙ මේ රටේ ක්‍රිකට් ඕන නෑ. ඔය තහනම දිගටම තියනවට මම කැමතියි. එහෙම එකකට ලංකාවෙ සන්නාමය දෙන්න ඕනත් නෑ.