ICC වසරේ එක් දින කී‍්‍රඩකයා සංගා

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ICC වසරේ එක් දින කී‍්‍රඩකයා සංගා

    ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් පවත්වන ශ්‍රේණිගත කිරීම් අනුව 2013 වසරේ එක් දින කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස සම්මානය හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත් වී තිබේ.

    ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් වූ සම්මානය මහේල ජයවර්ධන විසින් දිනා තිබේ.