ICC T20-Srilanka 2012(කවුද දිනන්නේ)

කවුද මේ පාර t20 දිනන&#

  • Sri Lanka

    Votes: 178 85.2%
  • Pakistan

    Votes: 2 1.0%
  • Australia

    Votes: 2 1.0%
  • England

    Votes: 1 0.5%
  • India

    Votes: 9 4.3%
  • West Indies

    Votes: 8 3.8%
  • South Africa

    Votes: 7 3.3%
  • New Zealand

    Votes: 0 0.0%
  • Bangladesh

    Votes: 1 0.5%
  • Zimbabwe

    Votes: 1 0.5%

  • Total voters
    209
  • Poll closed .

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනිවා ලංකාව දිනනව මචන්. මොකද ටීම් එක් සුපිරි. ඩිල්ෂාන් මුනවීර ගස්සන්න ඕනෙ. දැක්කනෙ එස් එල් පී එල් එකේ ගැහිල්ල. ඒ වගේම ජීවන් මෙන්ඩිස් ඉන්න ඕනෙ. ලංකාව දිනනවා.
    සුභ පැතුම් ශ්‍රී ලංකා.....
     

    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    ape un yasa ageta Finals wenakan gahala anthima match eka kavi hamadama wenawa wage redda :( match balilla epa wela tiyenne dan >.<
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ape un yasa ageta Finals wenakan gahala anthima match eka kavi hamadama wenawa wage redda :( match balilla epa wela tiyenne dan >.<

    අපේ එවුන්ට වෙලා තියෙන්නේ මචන් උන්ගේ ටාගට් එක ෆයිනල් එන එක මිසක් චැම්පියන්ස්ලා වෙන එක නෙවෙයි. අපේ උන්ට ෆයිනල් ආවොත් ඇති :P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    T20 මැච් වලට අනාවැකි කියන්න මාර අමාරුයි මොකද කොච්චර දක්ෂ team එකක් තිබ්බත් මොකක් හරි පොඩ් වැරැද්දක් ඇති අනිත් team එක දිනන්න මෙකද ඒ කරපු වැරැද්ද හදා ගන්න කාලේ නෑ T20 වල :yes:ඒ දවසේ අඩුවෙන් වැරදි කරන team එක තමා දිනන්නේ :yes:
    Sri Lanka ටත් මේ පාර හොද අවස්ථාව තියනවා :yes: ලංකාවේ Pitch වල match තියන එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තොත් ලංකාවට ලේසියෙන් දිනන්න පුලුවන් :yes: කොහොමත් ආසියානු රටක් තමා මේ පාර World cup එක ගන්න වැඩ් අවස්ථාවක් තියෙන්නේ :yes::D