Indian un arenna ona ekek dinnata kamak na ban.. Ape ayata hoda chance ekak tiyenawa aniwa........

pakkoth ekka 


match balilla epa wela tiyenne dan >.<ape un yasa ageta Finals wenakan gahala anthima match eka kavi hamadama wenawa wage reddamatch balilla epa wela tiyenne dan >.<

matanam ape un sure na.
ganara gahan yaddi cricket therim kamituwen mokak hari magulak karanawane![]()


ඒ දවසේ අඩුවෙන් වැරදි කරන team එක තමා දිනන්නේ 
ලංකාවේ Pitch වල match තියන එකෙන් උපරිම ප්රයෝජන ගත්තොත් ලංකාවට ලේසියෙන් දිනන්න පුලුවන්
කොහොමත් ආසියානු රටක් තමා මේ පාර World cup එක ගන්න වැඩ් අවස්ථාවක් තියෙන්නේ 
