Photos:Sri Lanka Team Departure – Champions Trophy 2013
![]()
Players observing religious rituals at SLC head quarters prior to departure.
![]()
Buddhist monks chant prayers for the success of the Sri Lankan cricket team.
![]()
SLC President Jayantha Dharmadasa engrossed in a conversation with Kumar Sangakkara.
![]()
Sri Lanka Captain Angelo Mathews being stormed by local media, hours before their departure for Champions Trophy in England.



අද දින champions trophy තරගාවලිය සදහා Birmingham බලා ගිය අපේ කණ්ඩායමට ජය වේවා
![]()













(CSN එකෙත් බොහෝ දුරට පෙන්නයි )මෙන්න සුභ ආරංච්යක් Champions Trophy හි warm up match කිහිපයක් සජීවීව විකාශනය කිරීමට ESPN Star Sports ආයතනය තීරනය කර ඇත ඒ අනුව ලංකාව සහභාගි වන warm up match 3 න්
Pakistan v Sri Lanka සහ India v Sri Lanka අතර තරග 2 ක් සජීවීව විකාශනය කෙරේ
Warm-up matches for CHAMPIONS TROPHY :
Thursday, 30 May – Pakistan v Sri Lanka (d/n),
Edgbaston* තරග ආරම්භය : 5:00 PM ( ලංකාවේ වෙලාවෙන් )
Saturday, 1 June – India v Sri Lanka (d),
Edgbaston*
තරග ආරම්භය : 3:00PM ( ලංකාවේ වෙලාවෙන් )
Saturday, 1 June – Australia v West Indies (d/
n), Cardiff
Monday, 3 June – Pakistan v South Africa (d),
The Oval*
Tuesday, 4 June – Sri Lanka v West Indies (d),
Edgbaston
Tuesday, 4 June – Australia v India (d),
Cardiff*
තද කලු අකුරු වලින් හා තරු සලකුණු යොදා ඇති තරග සජීවීව Star Cricketඔස්සේ විකාශනය කරයි![]()
(CSN එකෙත් බොහෝ දුරට පෙන්නයි )



![]()
රුපියල් මිලියන 753.9 ක වියදමින් ශ්‍රී ලංකා ජාතික පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වලට වසර තුනක කාලයක් අනුග්‍රාහකත්වය ලබාදීමට මෙරට විශාලතම ජංගම දුරකතන සමාගම වන ඩයලොග් ආසිආටා සමාගම ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ.
ලංකා බිස්නස් ඔන්ලයන් වෙබ්අඩවිය වාර්තා කරන පරිදි මෙම අනුග්‍රාහකත්වය ජුනි 01 වනදා සිට ආරම්භ වන බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.
මෙම අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව තුළ තරග මෙන්ම විදෙස් තරග ආවරණය වන බව එහි සඳහන් වේ.
Dialog විතරක් නෙමෙයි බන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් අනුග්‍රය දක්වනවා නමුත් එයාලා අත්සන් කරලා නෑ තවම මොකක් ද ප්‍රශ්නයක් නිසා එත් ලගදීම තේ මණ්ඩලයත් අත්සන් කරයි![]()
මෙහෙමයි වෙන්නේ
කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමේ නව ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්ර්ජාතික තරගවලදී ක්‍රීඩක කමිසයේ ප්‍රධාන ලාංඡුනය (පපුවේ) ඩයලොග් සමාගමටද, දෙවැනි ලාංඡුනය (ක්‍රීඩකයාගේ හුරු අතේ) තේ මණ්ඩලයටද හිමිවේ. විදේශයන්හිදී පැවැත්වෙන තරග වලදී ක්‍රීඩක කමිසයේ ප්‍රධාන ලාංඡුනය (පපුවේ) ශී‍්‍ර ලංකා
තේ මණ්ඩලයටද, දෙවැනි ලාංඡුනය (ක්‍රීඩකයාගේ හුරු අතේ) ඩයලොග් සමාගමටද හිමිවේ.
ICC events වලට Sri Lanka Cricket Team Sponsor Homestead![]()

Eng wala un hena gemak dei :/
nz walata apita dinanna puluwan
but aus & eng tama wade


England pitches are fast bowlers friendly, So my playing XI is,
1.T M Dilshan
2.Kusal JanithPerera
3.Dinesh Chandimal(Vice Capt)
4.Kumar Sangakkara
5.Mahela Jayawardena
6.Angelo Mathews(Capt)
7.Jeevan Mendis
8.Thisara Perera
9.Nuwan Kulasekera
10.Lasith Malinga
11.Rangana Herath
lahiru thirimanna honda batmen ban. chandimalta wada hodai me dawas wala. chandimal out of form. Practice match walath gehuwe pora. sanga, mahelata passe denata fast bowlers lata hondatama face karana ekek innawanam e thirimana ban. oya fast pitch wala uta chance ekak dunnoth hondai.
ow ban ape un mona karaida danna gahanakanනිවැරදි කිරීමට තුති...
ඔස්ට්‍රේලියාව මේ දවස් වල ෆෝම් එකේ නෙමෙයි ඉන්නේ... මතකනේ ඉන්දියාවෙනුත් හොඳට කෑවා....
හැබැයි ඉතින් පිච් එක තමයි අවුල්....![]()

ipl gahapu hatiyata west indes team eka ewun form unanam kohomada
gayle,smith,samuls,polard,bravo,kooper,naraine,

