ice cream දන්සල් help

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    වෙසක් වලට ice cream දන්සලක් දෙන්න හිතාගෙන ඉන්නව තනියම සල්ලි දාල.

    Ice cream cone 1000ක්වගේ දෙන්න බජට් ice cream 4L කීයක් වගේ යාවිද.

    කලින් කරපු අයගෙ ideas welcome
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    වෙසක් වලට ice cream දන්සලක් දෙන්න හිතාගෙන ඉන්නව තනියම සල්ලි දාල.

    Ice cream cone 1000ක්වගේ දෙන්න බජට් ice cream 4L කීයක් වගේ යාවිද.

    කලින් කරපු අයගෙ ideas welcome
    අයිස් ක්‍රීම් බල්ක් ගන්න තැනින් අහන්න . Carmello වගේ ඒවා නම් පොලිතින් බෑග් වල දාල , බජට් පැක් වල එනවා , මිල අඩුයි . . එහෙම තැනක් බලල ගත්තනම් හරි .
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,566
    113
    Earth
    හයිලන්ඩ් Agent කෙනෙක් අල්ලගත්තානම් Wholesale Price එකට ගන්න පුලුවන්. 4L එකකින් කොච්චර Cones පුලුවන් වෙයිද කියලා හිතාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: TechnWeb

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,528
    11,288
    113
    හඳට කිට්ටුව

    🎯 Assumptions:​

    1. Primary serving:
      • 1 scoop per person = 32 ml
      • For 1000 people → 1000 × 32 ml = 32,000 ml (32 litres)
    2. Second serving (for those who come back for more):
      • Let’s assume about 30% of the guests come back for another scoop → 1000 × 30% = 300 people
      • 300 × 32 ml = 9600 ml (9.6 litres)
    3. Total required (primary + second serving):
      • 32,000 ml + 9600 ml = 41,600 ml = 41.6 litres
    4. Add 20% buffer for melting and wastage (common in Sri Lanka's May weather):
      • 41.6 litres ÷ 0.80 = 52 litres

    ✅ Final Answer:​

    To serve 1000 people with:

    • One 32 ml scoop per person,
    • A second serving for around 30% of the guests, and
    • Considering 20% loss due to melting and wastage in Sri Lanka's hot May weather,

    👉 You will need approximately 52 litres of ice cream.
     
    Thanks bro

    4L walin machan denna puluwan 100-110k wage
    cone pack ekak 680k wage cone tiye 125 hoda cone ganin .

    cone pack 8i = 5,440
    Ice 4L 10i = 1390 x 10 = 13900
    20n wage shape puthe
    Thanks bro
    ------ Post added on Apr 8, 2025 at 2:36 PM
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    724
    665
    93
    පොඩ්ඩක් හයිලන්ඩ් එකෙන් අහපන්. මට යාලුවෙක් කිව්වා ලීටර් ප්‍රමනයි කියල ඊට වඩා ගන්නවානම් උන් ෆ්‍රිසර් ලොරියම ඇවිත් පාර්ක් කරනවලු දන්සල ලග. එහෙම උනොත් ගමේ හැම ගෙදරකම ෆ්‍රිජ් වල අයිස් ක්‍රීම් දාගෙන දගලන්න වෙන්නේ නැ. අයිස් ක්‍රීම් දන්සල් වල අමාරුම වැඩේ ඩිප් ෆ්‍රිසර් හොයන එක.
    සාමාන්යෙන් අයිස් ක්‍රීම් කඩවල කෝන් 50-60 දෙනවා 4 ලීටර් වලින්. දන්සලක නම් 80ක් විතර දෙන්න පුළුවං
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,528
    11,288
    113
    හඳට කිට්ටුව
    පොඩ්ඩක් හයිලන්ඩ් එකෙන් අහපන්. මට යාලුවෙක් කිව්වා ලීටර් ප්‍රමනයි කියල ඊට වඩා ගන්නවානම් උන් ෆ්‍රිසර් ලොරියම ඇවිත් පාර්ක් කරනවලු දන්සල ලග. එහෙම උනොත් ගමේ හැම ගෙදරකම ෆ්‍රිජ් වල අයිස් ක්‍රීම් දාගෙන දගලන්න වෙන්නේ නැ. අයිස් ක්‍රීම් දන්සල් වල අමාරුම වැඩේ ඩිප් ෆ්‍රිසර් හොයන එක.
    සාමාන්යෙන් අයිස් ක්‍රීම් කඩවල කෝන් 50-60 දෙනවා 4 ලීටර් වලින්. දන්සලක නම් 80ක් විතර දෙන්න පුළුවං
    dansale ithin loba nathuwa uparima denna one ban...

    business ekata nemeine ban karanne...
     
    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    1 ltr walin 60k wage thama mathaka pirenna dala,apith issara gewal 10 withara fridge wala danawa. laga ewa gannawa dura gewal wala ewa laga gedarata genawa.
    patta experience eka. Anthimata dunne mojito, 7up walata dehi, mint, sunqueek dala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    හිම කිරම දන්සල් දීලා නෑ, කෝපි දන්සල් දුන්නා, පාන් දන්සල් දුන්නා, නුඩ්ල්ස් දන්සල් දුන්නා..