4L walin machan denna puluwan 100-110k wage
cone pack ekak 680k wage cone tiye 125 hoda cone ganin .
cone pack 8i = 5,440
Ice 4L 10i = 1390 x 10 = 13900
20n wage shape puthe
Ice 4L - 1390 ta thiyenne mona brand ekada machan ?
4L walin machan denna puluwan 100-110k wage
cone pack ekak 680k wage cone tiye 125 hoda cone ganin .
cone pack 8i = 5,440
Ice 4L 10i = 1390 x 10 = 13900
20n wage shape puthe
salli thiyena ewun, deka thuna kana ewunta nam pawak sidda wenne oya polime indalaPin sidda weawa machan!
30 ~ 40hodata ice cream dala dunnoth 70k wage thama mama danna widiyata
HighlandIce 4L - 1390 ta thiyenne mona brand ekada machan ?
e tharam aduwata kohenda machan ganna thiyene ? Ice 4L 2000ta wadiyi ne shop walaHighland
ado na na Island machan sorry poddka balapan pricese tharam aduwata kohenda machan ganna thiyene ? Ice 4L 2000ta wadiyi ne shop wala
මචන් අයිස් ක්‍රීම් ටබ් එක නැතුව කේටරින් පැක් එකක් තියනවා. ඒක ගණන් අඩුයි. උඹ කෑගල්ල අවට නම් Island එකේ තියනවා. ඉස්සර ඒකම Highland එකෙත් තිබ්බා ඔය පැක් එක. දැන් නම් තියනවද දන්නේ නෑ. පුලුවන් නම් ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න බලපන්. කීයක් හරි අඩු කරලා දෙයි.වෙසක් වලට ice cream දන්සලක් දෙන්න හිතාගෙන ඉන්නව තනියම සල්ලි දාල.
Ice cream cone 1000ක්වගේ දෙන්න බජට් ice cream 4L කීයක් වගේ යාවිද.
කලින් කරපු අයගෙ ideas welcome
මම කිව්වේ දෙන ප්‍රමානේ අඩු කරන්න කියල නෙවේ. පෝලිමත් එක්ක ලස්සන කර කර, කෝන් එක පිරෙන්න දදා ඉන්න වෙලාවක් නැ. හැදෙන පෝලිමත් එක්ක එක ස්කුප් එකක්වත් හරියට දාගන්න හම්බ වෙන්නේ නැ. ඒක නිසා වැඩි ප්‍රමානෙකට දෙන්න පුළුවං වෙනවා. ක්‍රවුඩ් එක අඩු පැත්තකනම් නාන්න හරි දාල දීපන්.dansale ithin loba nathuwa uparima denna one ban...
business ekata nemeine ban karanne...