ice cream දන්සල් help

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    මචන් අයිස් ක්‍රීම් ටබ් එක නැතුව කේටරින් පැක් එකක් තියනවා. ඒක ගණන් අඩුයි. උඹ කෑගල්ල අවට නම් Island එකේ තියනවා. ඉස්සර ඒකම Highland එකෙත් තිබ්බා ඔය පැක් එක. දැන් නම් තියනවද දන්නේ නෑ. පුලුවන් නම් ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න බලපන්. කීයක් හරි අඩු කරලා දෙයි.

    View attachment 249049
    ------ Post added on Apr 8, 2025 at 11:35 PM
    මේක හලාල් සහතිකය තියෙන එකක්ද
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    මම කිව්වේ දෙන ප්‍රමානේ අඩු කරන්න කියල නෙවේ. පෝලිමත් එක්ක ලස්සන කර කර, කෝන් එක පිරෙන්න දදා ඉන්න වෙලාවක් නැ. හැදෙන පෝලිමත් එක්ක එක ස්කුප් එකක්වත් හරියට දාගන්න හම්බ වෙන්නේ නැ. ඒක නිසා වැඩි ප්‍රමානෙකට දෙන්න පුළුවං වෙනවා. ක්‍රවුඩ් එක අඩු පැත්තකනම් නාන්න හරි දාල දීපන්.
    පින හා හරි විදිහ හිත පිරෙන විධ්හට ඕක උපරිම දාල දෙන එක
     
    • Like
    Reactions: Yastysan