
කුචී බුචීත් කෑවා ඔය වගේ ඵකක්.
සුපිරිම කම්බිනේශන් එකක්. අඩෝ මන් හිතුවෙ මන් විතරයි ඔහොම කන්නෙ කියලා. පුඩින් වයිබ් එකක් එනවාබටර් කේක් + ice cream![]()
කුචී බුචීත් කෑවා ඔය වගේ ඵකක්.
මොනවද බන් ගන්න කේක් අයිස් ක්‍රීම් ජාති?සුපිරිම කම්බිනේශන් එකක්. අඩෝ මන් හිතුවෙ මන් විතරයි ඔහොම කන්නෙ කියලා. පුඩින් වයිබ් එකක් එනවා
අයිස්ක්‍රීම් නම් වැනිලා ගනින්. බටර් කේක් නම් වාසනා එකෙන් වගේ ගනින්. අයිස් ක්‍රීම් දාලා දාපු ගානට චුට්ටක් අඩුවෙන් කේක් කෑලි දාලා මික්ස් කරන් කාපන්මොනවද බන් ගන්න කේක් අයිස් ක්‍රීම් ජාති?
එල එල මිට්ටො අදම ගිහින් ගේනවඅයිස්ක්රීම් නම් වැනිලා ගනින්. බටර් කේක් නම් වාසනා එකෙන් වගේ ගනින්. අයිස් ක්‍රීම් දාලා දාපු ගානට චුට්ටක් අඩුවෙන් කේක් කෑලි දාලා මික්ස් කරන් කාපන්
හැන්දෙන් නැතුව අයිස්ක්‍රීම් කන වෙන විදිත් තියෙනවදICSඅයිස්ක්‍රීමුයි බටර් කේකුයි මරු බන්. හැන්දෙන් කනකොට සුපිරි.
රසයි.
නෑ මම කියන්නේ කේක් කෑල්ලත් කන්නෙ හැන්දෙන්. කේක් එක උඩට ice cream topping එකක් වගේ දාලා. හැබැයි දෙකේම අධික සීනි. Pancreas leftහැන්දෙන් නැතුව අයිස්ක්‍රීම් කන වෙන විදිත් තියෙනවද![]()
ඇයි කට දන්න අයිස් ක්‍රීම් හදන් නැත්තේ. කෝච්චි flavour වගේ
වහිනව බන් පැලෙන්න. පෑව්වොත් ගිහින් ගේනව නැත්නම් හෙට තමා.කෑවද බං ?