Ice cream sandwich

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,630
    35,617
    113
    සීතලට දත් හිරි වැටෙන්නැද්ද බං කද්දි?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,657
    7,020
    113
    Gedara
    බටර් කේක් + ice cream 👌
    සුපිරිම කම්බිනේශන් එකක්. අඩෝ මන් හිතුවෙ මන් විතරයි ඔහොම කන්නෙ කියලා. පුඩින් වයිබ් එකක් එනවා
     
    • Love
    Reactions: icewiz

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,701
    2,800
    113
    සුපිරිම කම්බිනේශන් එකක්. අඩෝ මන් හිතුවෙ මන් විතරයි ඔහොම කන්නෙ කියලා. පුඩින් වයිබ් එකක් එනවා
    මොනවද බන් ගන්න කේක් අයිස් ක්‍රීම් ජාති?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,657
    7,020
    113
    Gedara
    මොනවද බන් ගන්න කේක් අයිස් ක්‍රීම් ජාති?
    අයිස්ක්‍රීම් නම් වැනිලා ගනින්. බටර් කේක් නම් වාසනා එකෙන් වගේ ගනින්. අයිස් ක්‍රීම් දාලා දාපු ගානට චුට්ටක් අඩුවෙන් කේක් කෑලි දාලා මික්ස් කරන් කාපන්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,701
    2,800
    113
    අයිස්ක්‍රීම් නම් වැනිලා ගනින්. බටර් කේක් නම් වාසනා එකෙන් වගේ ගනින්. අයිස් ක්‍රීම් දාලා දාපු ගානට චුට්ටක් අඩුවෙන් කේක් කෑලි දාලා මික්ස් කරන් කාපන්
    එල එල මිට්ටො අදම ගිහින් ගේනව 👍
     
    • Love
    Reactions: pazzy12

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,089
    1
    63,466
    113
    Mother Earth
    ICS ❤️ අයිස්ක්‍රීමුයි බටර් කේකුයි මරු බන්. හැන්දෙන් කනකොට සුපිරි. 😍 රසයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,089
    1
    63,466
    113
    Mother Earth
    හැන්දෙන් නැතුව අයිස්ක්‍රීම් කන වෙන විදිත් තියෙනවද 😏
    නෑ මම කියන්නේ කේක් කෑල්ලත් කන්නෙ හැන්දෙන්. කේක් එක උඩට ice cream topping එකක් වගේ දාලා. හැබැයි දෙකේම අධික සීනි. Pancreas left 🤷‍♂️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,353
    102,378
    113
    ඇයි කට දන්න අයිස් ක්‍රීම් හදන් නැත්තේ. කෝච්චි flavour වගේ
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,701
    2,800
    113
    ඇයි කට දන්න අයිස් ක්‍රීම් හදන් නැත්තේ. කෝච්චි flavour වගේ
    Screenshot 2024-12-14 171152.png


    කෑවද බං ?
    වහිනව බන් පැලෙන්න. පෑව්වොත් ගිහින් ගේනව නැත්නම් හෙට තමා.