මචන් අමාරුවෙන් පොඩි වැඩක් පටන් ගන්න යන්නේ. කඩයක් පොඩියට පටන් ගන්න කියල හිතුවේ. පුළුවන් විදිහට උඹලත් වරෙල්ල කොල්ලුපිටියේ තියෙන්නේ Liberty Arcade එක හරියේ. Instagram වල අපිව කරලා පොඩි සප් එකක් දීපන්.
https://www.instagram.com/skoops_sl/
https://www.instagram.com/skoops_sl/
good luck
