Icing Cake එකක් ගන්න තැනක් කොලබින්.

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Icing Cake එකක් ගන්න තැනක් කොලබින්.

    මචන්ස් Birthday එකකට Icing Cake එකක් ගන්න ඕනි. හැබැයි brand වලට සල්ලි දෙන්න සල්ලි නෑ පුති. BreadTalk, Fab කිවුවම ඉතින් දන්නවනේ. හෙන ගානක් දීල පාන් බාගයක් ගන්නවා වගේ පොඩි කේක් එකක් අරන් එන්න පුළුවන්. මට නුගේගොඩ, මහරගම හෝ කොලබින් හොද රහට සහ Posh look එකක් තියෙන cover එකක් එක්ක එන කේක් ගන්න තැනක් කියහල්ල.(Perera & Sons නැතුව :angry: ඒක හැමතැනම දැකල දැකල Posh මදි කියන්නේ.:growl::growl::growl::growl:)
    කේක් එකේ Size එක ලොකු වෙන තරමට හොදයි.

    ඔව් ඔව් චීත්ත case එකක් තමයි. :cool::rofl::rofl::rofl::rofl:

     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Remarko, Don & Sons වලත් cake තියෙනව නේද

    Perera n Sons එකේ මොකෝ අවුල් ? :baffled:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Devine - Maharagama (High level Rd)

    171 - Maharagama (Old Rd)

    Manel - Maharagama (High level Rd)

    Kalbo - Maharagama (High level Rd)
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    Maharagama manel eke kek raha na ban.tikkak hoyala balahan.
    Office staff wage gannawanan P & S eke staff cake kiyala ekkak tiyenawa habai kalin order karanna one da koheda tikkak balahan.....
     

    Mr_Krazy

    Junior member
  • Jun 5, 2018
    38
    4
    8
    Choice Queen Kiyala FB Page ekak athi. oyata kamathi widihata cake eka customize karaganna puluwan. cake eka sirawatama patta rasai. personally recommend karanawa...