Icing Cake එකක් ගන්න තැනක් කොලබින්.
මචන්ස් Birthday එකකට Icing Cake එකක් ගන්න ඕනි. හැබැයි brand වලට සල්ලි දෙන්න සල්ලි නෑ පුති. BreadTalk, Fab කිවුවම ඉතින් දන්නවනේ. හෙන ගානක් දීල පාන් බාගයක් ගන්නවා වගේ පොඩි කේක් එකක් අරන් එන්න පුළුවන්. මට නුගේගොඩ, මහරගම හෝ කොලබින් හොද රහට සහ Posh look එකක් තියෙන cover එකක් එක්ක එන කේක් ගන්න තැනක් කියහල්ල.(Perera & Sons නැතුව
ඒක හැමතැනම දැකල දැකල Posh මදි කියන්නේ.

)
කේක් එකේ Size එක ලොකු වෙන තරමට හොදයි.
ඔව් ඔව් චීත්ත case එකක් තමයි.

මචන්ස් Birthday එකකට Icing Cake එකක් ගන්න ඕනි. හැබැයි brand වලට සල්ලි දෙන්න සල්ලි නෑ පුති. BreadTalk, Fab කිවුවම ඉතින් දන්නවනේ. හෙන ගානක් දීල පාන් බාගයක් ගන්නවා වගේ පොඩි කේක් එකක් අරන් එන්න පුළුවන්. මට නුගේගොඩ, මහරගම හෝ කොලබින් හොද රහට සහ Posh look එකක් තියෙන cover එකක් එක්ක එන කේක් ගන්න තැනක් කියහල්ල.(Perera & Sons නැතුව
ඒක හැමතැනම දැකල දැකල Posh මදි කියන්නේ.

)කේක් එකේ Size එක ලොකු වෙන තරමට හොදයි.
ඔව් ඔව් චීත්ත case එකක් තමයි.

Last edited: