ICT ඩිග්‍රී හෙල්ප්.

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ICT ඩිග්‍රී හෙල්ප්.

    මචංලා මට දන්න එකෙක් පොඩ්ඩක් කියපල්ලකො ICT ඩිග්‍රී එක ගැන.
    මේ සැරේ කැම්පස් සිලෙක්ට් වෙන්නෙ මේ ඩිග්‍රී එකට තමා.

    මේකෙ වටිනාකම කොහොමද?
    මෙකේ ස්පෙශල් කරාම මොකද වෙන්නෙ?
    ජොබ් කොහොමද?මෙක කරලා ඇනගන්න වෙයිද?

    එහෙම නැත්තම් මේකෙන්ම ගොඩ යන්න නම් මොකද කරන්න ඕනෙ?
    මේකෙ තියෙන්නෙ ජාවා ලු.යන්න කලින් ජාවා කෝස් එකක් කරන එක හොඳයිද?
    කොහෙද ජාවා කරන්න හොඳ?

    දන්න එකෙක් කියහල්ලකො.

    මේක කරනවට වඩා ජොබක් හොයාගන්න එක හොඳයිද මන්දා.
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    හරියට කලොත් කියන්නෙ මචන්?

    ea kiyanne umba yanathan santhan wage pass wenna weda tika kara ganne nathuwa hondata karala, uganwapu tiken nathara wenne nathuwa ethanin ehata thiyena ewa thawa self study karala goda yana eka....

    ea ekkama oya thiyena certifications (Java/.Net -) deka thunakuth da gaththanam oya period ekedima oka iwara weddi umba gode goda machan....

    habai certificate karanna kalin umbe wadima talent thiyenne mona area ekedi kiyala umbata hoya ganna wenawa.... (programming da, network da? etc...)

    IT carrer path gana idea ekak ganna me link eka balanna....

    http://www.scribd.com/doc/2178383/IT-Career-Paths
     
    thanks a lot machan.