ICT ඩිග්රී හෙල්ප්.
මචංලා මට දන්න එකෙක් පොඩ්ඩක් කියපල්ලකො ICT ඩිග්රී එක ගැන.
මේ සැරේ කැම්පස් සිලෙක්ට් වෙන්නෙ මේ ඩිග්රී එකට තමා.
මේකෙ වටිනාකම කොහොමද?
මෙකේ ස්පෙශල් කරාම මොකද වෙන්නෙ?
ජොබ් කොහොමද?මෙක කරලා ඇනගන්න වෙයිද?
එහෙම නැත්තම් මේකෙන්ම ගොඩ යන්න නම් මොකද කරන්න ඕනෙ?
මේකෙ තියෙන්නෙ ජාවා ලු.යන්න කලින් ජාවා කෝස් එකක් කරන එක හොඳයිද?
කොහෙද ජාවා කරන්න හොඳ?
දන්න එකෙක් කියහල්ලකො.
මේක කරනවට වඩා ජොබක් හොයාගන්න එක හොඳයිද මන්දා.