ICT Research Idea

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    Final Year Research එකට idea එකක් කියපල්ලකෝ මචං ... IT , MicroControllers වගේ එකක් ... කාලීන ප්‍රශ්නෙකට නම් ගොඩක් හොදයි
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,418
    6,906
    113
    වින්ටර් ෆොල්
    මන් මේ දවස් වල කරගෙන යන වැඩක් කියන්නම් උබට පොඩි idea එකක් ගන්න , මන් හැදුවා arduino වලින් පොඩි රෝවර් එකක් , මේකේ විශේෂත්වේ තමයි මේක control වෙන්නේ pc එකෙන් (c# වලින් ලියපු app එකක් ), රෝවර් එකේ තියෙනවා sensors set එකක් මට ඒ සෙන්සර්ස් වලින් live data මගේ pc එකේ මන් හදපු app එකේ display වෙනවා , (මේක මන් මේ නිකන් ඉන්න වෙලාවට අතල් ඒකට කරන project එකක් phase 1 development එක success උනා :D:D , phase 2 පටන් ගන්න ebay order කරපු බඩු වගයක් එනකන් ඉන්නේ :rofl: ) , උබ ඉතින් දැන් මෝඩයා වගේ මේකම කරන්න හදන්න එපා මේ වගේ සමාන එකක් කරපන්:angry::angry: arduino (more specifically micro controllers ) සම්බන්ද ඕන help එකක් දෙන්නම් .